මෙවර ජනාධිපතිවරයා විසින් අයවැයෙන් හදුන්වා දුන් නව සංකල්පයක් වන ‘ගිග්’ ආර්ථිකය පිළිබදව ආචාර්ය නිශාන් ද මෙල් මහතා පැහැදිලි කිරීමක් කළේය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ ගිග් ආර්ථික කටයුතු යනු ස්ථිර රැකියා ස්ථානයක් නොමැතිව සිදුකරන තාවකාලික රැකියාවන් බවය.
නමුත් මෙය ප්‍රායෝගික නොමැති නොදියුණු ක්‍රමයක් බවය.
රට ගොඩගැනීමට නම් මීට වඩා දියුණු ක්‍රමවේද සහ සංකල්ප පැවතිය යුතු බවකි.










