• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති මාධ්‍ය ඒකකයේ නිවේදනය රටේ නීතියට පැටහැනිද? නීති විරෝධීද? ඇමැතිවරයාගේ අයිතිය උදුරගෙනද? ජනාධිපතිගෙන් ක්‍රීඩා ඇමැතිට ආ තවත් අනීතික බලපෑමක්ද? විපක්ෂනායක ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

November 15, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජනාධිපතියි ක්‍රීඩා ඇමැති රොෂානුයි දෙන්නාම අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ කරන්න යයි! අලුත් අර්බූදයක ආරම්භයක්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට අන්තර්වාර කමිටුවක් දානවා නම් එය සිදුවිය යුත්තේ කැබිනට් අනුමැතියෙන් බවට ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම රටේ නීතියට පටහැනි බවත් අන්තර්වාර කමිටුවක් පත්කිරීමේ බලය ක්‍රීඩා ඇමතිවරයාට ඇති බවත් රටේ නීතියටත් උඩින් ගොස් ජනාධිපති මාධ්‍ය අංශය මෙවැනි ප්‍රකාශ කිරීම නීතිවිරෝධී බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම ක්‍රීඩා ඇමතිවරයාගේ අයිතිය උදුරා ගැනීමත් මෙරට ක්‍රිකට් ක්‍රීඩා ලෝලී ලක්ෂ 220කගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් බවත් ව්‍යාජ ඡන්ද හරහා ගජමිතුරු වාදයක් ඇති කර ක්‍රිකට් නොදන්න පුද්ගලයන් මුදල්වලට සිදු කරනා මේ සූදුවත් පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

තව ද ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම ලබා ගැනීමට හේතු වූ කරුණු සහ පුද්ගලයන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෙවිය යුතුව තිබිය දී මෙවැනි මාධ්‍ය නිවේදන නිකුත් කිරීම පුදුමයට කරුණක් බවත් ක්‍රිකට් පරිපාලනය රටට සිදු කර ඇත්තේ ද්‍රෝහිකමක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

බළන්ගොඩ නායයෑමෙන් අතුරුදන්ව සිටි එකම පවුලේ හතර දෙනාගේ සිරුරු සොයාගනී! Sri Lanka Latest News

Next Post

මේ පාර රනිල් අයවැයට අලුතෙන්ම අරන් ආපු මොකද්ද මේ ‘ගිග්’ ආර්ථික සංකල්පය මොකද්ද? ඒක ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද? ඒක නොදියුණු ක්‍රමයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.