විදෙස්ගතව සිටින ලාංකිකයන්ගේ මුදල් ගෙන්වා ගැනීම සදහා ඔවුන් තුළ ගොඩනැගී ඇති අවිශ්වාසය නැති කළ යුතු බවත්, ඒ සදහා බාරකාර මණ්ඩලයක් පිහිටුවිය යුතු බවත් විමල් වීරවංශ මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම වැනි චරිත ඇතුළත් විය යුතු බවකි.
තමන්ට ආරාධනා කළහොත් තමන්ද ඊට එකග බවද හෙතෙමෙ කීය.










