• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2026දී අනුර කාන්තාවන්ට මොකද්ද කරන්න යන්නේ? PHOTOS I Sri Lanka Latest News

August 20, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
මැණික් බලන්න අනුර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට ගිහින්! සෙල්ෆිත් ගහලා! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.Sri Lanka Latest News

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා කාන්තා කාර්යාංශය, ජාතික කාන්තා කමිටුව, මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය යන ආයතනවලින් 2025 අයවැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක කරන ව්‍යාපෘති පිළිබඳව සහ ඒවායේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී වෙන් වෙන්ව විමසා බැලිණි.

මෙම අයවැය ප්‍රතිපාදන නියමිත මුල්‍ය වර්ෂය තුළදීම අදාළ ව්‍යාපෘතිවලට නිසි ලෙස යොදවමින් එහි ප්‍රතිලාභ ජනතාවට අත්කර දීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ කාර්යභාරය අවධාරණය කරමින් එහි ඉදිරි සැලසුම් පිළිබඳවද විමසා බැලීය.

ග්‍රාමීය දිළිඳුභාවය තුරන් කිරීම ඉලක්ක කර ගත් කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහන් සකස් කරන ලෙස මෙහිදී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන් අතර, කාන්තා සහ ළමා කටයුතු, ධීවර, කෘෂිකර්ම, කර්මාන්ත ඇතුළු සියලු අමාත්‍යාංශවල අරමුණ විය යුත්තේ ග්‍රාමීය ජනතාව දිළිඳුභාවයෙන් මුදා ගැනීම බවද අවධාරණය කළේය. මේ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ පමණක් නොව රාජ්‍ය නොවන සංවිධානද ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

දිවා සුරැකුම් මධ්‍යස්ථානවල සුරක්ෂාව ලබන දරුවන් සහ පාසල් හැර යන දරුවන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙසත්, පාසල් අධ්‍යාපනය නිම කරන තෙක්, එකදු දරුවෙකු හෝ අධ්‍යාපනයෙන් පිටමං නොවීමට වග බලා ගන්නා ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

සමාජ මාධ්‍ය මගින් දරුවන්ට සිදුවන බලපෑම් සහ ළමා අපයෝජන වැළැක්වීමට පුළුල් ක්‍රමවේදයක් සැකසීම පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට බදුන් විය.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්, කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරුන් වන රසල් අපොන්සු, කපිල ජනක බණ්ඩාර, රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහුද, මුදල් අමාත්‍යාංශයේ සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-08-20

SendShareShare
Previous Post

සිංගප්පූරුව දියුණුව කරා ගෙනයන්න නූතන රාජ්‍ය සේවයක් ගොඩ නැගූ සිවිල් සේවා විද්‍යාලයට සජිත් යයි! නායකත්වය-ප්‍රතිපත්ති නවෝත්පාදනය-අනාගත සූදානම ලංකාවේ රාජ්‍ය සේවයට ගලපන විදිහ ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අඩු කළා! ඒත් වැඩිය කන්න නම් යන්න එපා! I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.