ඒකාබද්ධ සංවර්ධන නිලධාරීන් විසින් ඊයේ දින ඉසුරුපාය ඉදිරිපිටදී පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී උද්ඝෝෂකයන් අතර සිටිමින් එය පටිගත කළ නාදුනන පුද්ගලයකු අල්ලා පොලිසියට බාරදෙනු ලැබීය.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකදී එහි සාමාජිකයකු ප්‍රශ්න කර සිටියේ එම පුද්ගලයා කව්ද, ඔහු රදවා සිටින්නේ කුමන පොලිස් ස්ථානයේද, ඔහුට කුමක් සිදුකළේද යන්නය.
නාදුනන පුද්ගලයා අල්ලාගෙන ගිය අයුරු!
විරෝධතාව පැවැත්වූ අයුරු!










