• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තුනෙන් දෙකයි ජනාධිපතිකමයි තියන් මාලිමාව මොනවද ජනතාවට කළේ? සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 19 වන අදියර අරන් සජිත් රක්වාන ගල්පාය කොට්ඨාසයට එයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 28, 2025
in Exclusive
Reading Time: 16 mins read
A A
තුනෙන් දෙකයි ජනාධිපතිකමයි තියන් මාලිමාව මොනවද ජනතාවට කළේ? සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 19 වන අදියර අරන් සජිත් රක්වාන ගල්පාය කොට්ඨාසයට එයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයක ප්‍රතිපත්තිය විය යුත්තේ මිනිසා ජීවත් කරවීම වුවත් අද වන විට රටේ ක්‍රියාත්මක වන්නේ මිනිමරු ඝාතන සංස්කෘතියක් බවත් මේ වසර තුළ පමණක් විශාල වෙඩි තැබීම් ප්‍රමාණයක් නිසා ජිවිත හානි හා තුවාල වීම් සිදුව ඇති බවත් පළාත් පාලන ආයතනවල සභාපතිවරු පවා ඝාතනය වි ඇති බවත් මේ ඝාතන සිදුවන්නේ මහජන දිනයේ දී බවත් මහජන දිනයක් පවත්වන්නේ ජනතාවට සේවය කිරිමට වුවත් අද ජන සමාජයේ ඇත්තේ මිනිමරු ඝාතන රැල්ලක් සහ මිලේච්ඡත්වයක් බවත් මේවා මැඩපවත්වන්න රජයට නිසි වැඩපිළිවෙළක් නොමැති බවත් රජයේ දුර්වලතාවය නිසා මැරකමට මිනිමරුවන්ට මංකොල්ලකරුවන්ට මේ අපරාධ කරන්න දොරටු විවෘත කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන ආසනයේ ගල්පාය කොට්ටාසයේ ගල්පාය ප්‍රජාශාලාවේදී ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය හා සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්දන වැඩසටහන හා එක්වෙමිනි.

සමගි ජන බලවේගයේ සභාපතිවරයකු මහජන දිනයේදි ඝාතනය කළ බවත් මේ ඝාතනයට පෙර ලිපි මගින් පොලිස්පතිවරයාට සිය ආරක්ෂාව අනතුරේ බව සඳහන් කරමින් දැනුවත් වීම් කළත් පොලිසිය කිසිදු ආරක්ෂාවක් නොදුන් බවත් අද වන විට ජන සමාජයේ කොතැන වෙඩි පිට වෙඩි වැදෙයි ද කියා සිතාගත නොහැකි බවත් මේ අවිනිශ්චිතතාව තුළ අනාරක්ෂිතභාවය තුළ ජන ජිවිත අනතුරේ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අපරාධ නැති කරන්න ඕනි නීති හදන්න අපිත් සහයෝගය දෙන්නම්

මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් මෙන්න මිනිමරුවන්ද අල්ලා මර්දනය කළ යුතු බවත් ඔවුන්ට නීතිය තුළ දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන්න සහයෝගය දෙන බවත් මේ මිනිමරු සංස්කෘතිය පෙරට දාගෙන විපක්ෂය දඩයම් කරනවා නම් එයට ඉඩ දිය නොහැකි බවත් අද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයවත් සාමයවත් නොමැති බවත් මේ රට විනාශ කරන කුඩු කාරයන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් විනාශ කරන්න යුක්තිය සාධාරණත්වය නීතිය හා සාමය ආරක්ෂා කරන්න ඉහළ දායකත්වය ලබා දෙනවා සේම මහජන නියෝජිතයන්ට ජනතාව වෙනුවෙන් සේවාව කරන්න නිසි රැකවරණය හා ආරක්ෂාව ලබා දීමත් ලක්ෂ 220ක් ජනතාවගේ ජන ජීවිත සුරක්ෂිත කිරීමටත් කටයුතු කරන ලෙස රජයට කියා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තුනෙන් දෙකයි ජනාධිපතිකමයි තියන් මාලිමාව මොනවද ජනතාවට කළේ?

ජනාධිපතිවරණය දිනා, මහමැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හා පළාත් පාලන මැතිවරණයෙන් ද ජය ගත් බවත් මෙවර පළාත් සභා මැතිවරණයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පවා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඡන්දයට ඉදිරිපත් වීමට සූදානම් බවත් රටේ සිදුවන දේ ජනතාව දන්නා නිසා දැන්වත් එක් එක් මායාවන්ට රැවයෙන යුගය අවසන් කරන ලෙසත් මෑත කාලයේ ජය ගත්තේ සෝබනය, විජ්ජාව, මවාපෑම්, රගපෑම්, බොරුව මුසාව මුලාව බවත් එම නිසා තවදුරටත් මේවාට නොරැවටී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරු කවුද කියා ජනතාව දන්නේ නැහැ

ආණ්ඩුවේ මන්ත්‍රිවරු අද මහජන දින නොපවත්වන බවත් සමහර පළාත්වල ජනතාව ආණ්ඩුවේ මන්ත්‍රීවරු කවුද කියා හඳුනන්නේ නැති බවත් අද දිනපු මාලිමාව ජනතාවගේ ගැටලු සොයා බලන්නේ නැති නිසා විපක්ෂ නායකවරයාට එම ප්‍රශ්න සොයන්න සිදුව ඇති බවත් මේ ගැටලු පාර්ලිමේන්තු පවා ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායකවරයා බවත් තමා ළග මඩ ගහන චරිත ඝාතන දේශපාලනය නැති බවත් මේ ප්‍රශ්නවලට රජයෙන් උත්තර විසදුම් නොලැබෙන බවත් මේව ගැන මාධ්‍යවල පවා ප්‍රවෘත්ති පළ නොවෙන බවත් මඩ දේශපාලනයට නම් මාධ්‍ය තුළ පවා අවධානය ලැබෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එදා මැතිවරණ වේදිකාවේ තමා රු. 5000ට පොහොර මිටිය ලබා දෙනවා කිව්වත් වත්මන් රජය වී ගොවිතැනට හෙක්ටයාරයට රු. 25000 බැගින් උපරිම හෙක්ටයාර් දෙකකට පොහොර සහනාධාරය දෙනවා කියූ නිසා ගොවි ජනතාව පවා එයට රැවටි වත්මන් රජයට ඡන්දය දුන් බවත් අද වන විට මේ පොහොර මුදල්වත් හරියට නොලැබෙන බවත් පොහොරවල ගුණාත්මකභාවය පවා නොමැති බවත් යන්ත්‍ර සූත්‍ර ගොවි උපකරණවල මිල පවා වැඩි බවත් ඊට අමතරව වන අලි වන සතුන් නිසා වගා හානි දේපල හානි ජිවිත හානි පවා සිදුවන බවත් මේ ගැටලු මැද වගා කටයුතු කළත් පහළ මිලකට අස්වැනන් විකුණා දැමිමට සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දිවයින පුරා ග්‍රාම සේවා වසම් 14,021ක් කුඩා ගම්මාන 50,964ක් ඇතුළු සමස්ත රටම ආවරණය කරමින් සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා මොරටුමුල්ලෙන් ආරම්භ විය..

SendShareShare
Previous Post

රනිල් කූඩුවට දාපු නඩුව ආයෙත් හෙට කැඳවනවා! I Sri Lanka Latest News

Next Post

ගණේමුල්ල සංජීව උසාවි කූඩුවේදීම මරන තුවක්කුව ගේන්න දණ්ඩ නීති සංග්‍රහය දීලා තියෙන්නේ නීතීඥවරියක්! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.