• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇමැති රොෂාන්ට ලේසි වෙන එකක් නෑ! පරාක්‍රම සමුද්‍රයට අත තියන්න දෙන්නේ නෑ! ජීවිත පූජා කරන්න මහ සඟරුවන ප්‍රතිඥා දෙති! (VIDEO)

September 25, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
ඇමැති රොෂාන්ට ලේසි වෙන එකක් නෑ! පරාක්‍රම සමුද්‍රයට අත තියන්න දෙන්නේ නෑ! ජීවිත පූජා කරන්න මහ සඟරුවන ප්‍රතිඥා දෙති! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලෝක උරුමයක් විය යුතු ජාතික සම්පතක ඇවිදින මංතීරු ඉදි කරමින් මතු කර ඇති ගැටලුව නිරාකරණය කර දෙන ලෙස ඉල්ලමින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය සුරැකීමේ ජාතික ව්‍යාපාරය අදහස් පළ කළේ ය.

එහි සභාපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමියන් එහිදී අවධාරණය කර සිටියේ, පරාක්‍රම සමුද්‍රය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් කැපවී සිටින බවයි. ‍

”ඊයේ දවසේ පොළොන්නරුවේම පන්සල්වලට ලියුම් බෙදුවා. පෞද්ගලිකව බෙදලා කියනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබද විශේෂ සාකච්ඡාවක් මේක තමයි පොළොන්නරුවේ බෙදුවේ සියලුම පන්සල්වලට වඩින්න කිව්වා. ආවට පස්සේ දේශනයක් පැවැත්වුවා. රලපනාවට හානියක් වෙන්නේ නැහැ මංතීරුව හදමු. අනේ ඉතින් අපේ හාමුදුරුවරු දන්නේ නැහැ උන්වහන්සේලාට අපි අනුකම්පා කරන්න ඕනේ උන්වහන්සේලා වැඩියා 65ක් 66 ක් වැඩියා සාකච්ඡා පැවැත්වුවා බණ ඇහුවා වගේ අහගෙන හිටියා උන්වහන්සේලා ආපහු වැඩම කළා පන්සල්වලට 20 ක් විතර බන්ට් එකට වැඩියා. හැබැයි මේකට අත තියන්න හම්බවෙන්නේ නැහැ. දිවිහිමියෙන් මේ සමුද්‍රය ආරක්ෂා කරනවා කියලා සිහිපත් කරනවා”

ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ පොළොන්නරුවට අනවශ්‍ය මෙම ඉදි කිරීම පිළිබඳ දැනුවත් වන ලෙසයි.

”ඉදිරියේදී යන්න පුළුවන් ඉහළම තැනට ගමන් කරනවා. ඉතාම කාරුණිකව ඉල්ලනවා අපේ ජනාධිපතිතුමාට ගෝඨාභය රාජපක්ෂ මැතිදුනි ඔබතුමා දැනුවත් වෙන්න මේක පොළොන්නරුවට අවශ්‍ය නැහැ. කියන එක තේරුම් ගන්න අධික වර්ෂාවක් එලඹෙන කාලය නිසා මේක තිබුණු තත්ත්වයට ගල්ටික හදලා දෙන්න කටයුතු කරන්න”

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධිකරණ සංඝනායක පූජ්‍ය යටිහලගල උපතිස්ස හිමි මෙහිදී පළ කළේ මෙවැනි අදහසකි.

”යම් දවසක මෙහි වැඩ ආරම්භ කරන්නේ නම්, එදාට මෙහි සංඝරත්නය වෙනුවෙන් සමස්ත ගොවි ජනතාව වෙනුවෙන් වැවට පැන ජීවිතය තොර කර ගනිමින් සමස්ත පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරනවා ”

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික් හින්දු පූජකවරුන්ගේ සංගමය මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික් මුස්ලිම් සංවිධානය ද පරාක්‍රම සමුද්‍රය රැක ගැනීම වෙනුවෙන් මේ වනවිට ඉදිරිපත්ව සිටී.

මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්වූ හින්දු පූජකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ශ්‍රීව ශ්‍රී කේ. දයානන්ද කුරුක්කල්තුමා අවධාරණය කර සිටියේ , බොළඳ ඇමතිවරු සිදුකරන මෙම කාර්ය වහාම නවත්වන ලෙසයි.

”මේ බොළඳ ඇමතිලා කරන වැඩේ වහාම නවත්වන්න කියන එක තමයි අපි ඉල්ලා සිටින්නේ ඒ වගේම මේක හදන්න වෙහෙස දරනවා නම්, ඒක නවත්වන්නත් අපි දන්නවා. එදාට අපි සියලු ගොවි ජනතාව සමග එතන ඉදිවි”

පොළොන්නරුව දිස්ත්‍රික් මුස්ලිම් සංවිධානයේ සභාපති එස්.ඒ.ෂමර් පැවසුවේ, පොළොන්රුවේ ජීවිත ජීවත් කරවන ලොකුම වස්තුව වන පරාක්‍රම සමුද්‍රයට හානියක් වන්නේ නම්, ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ද ඒ වෙනුවෙන් පෙනී සිටින බවයි.

”අපේ වැව පරාක්‍රම සමුද්‍රයට මොනවා හරි හානියක් වෙනවා නම් අපි ඒකට විරුද්ධයි අපේ පොලොන්නරුවේ තියෙන එකම ලොකුම වස්තුව ඒකයි පොළොන්නරුවේ ජිවත්වන මිනිස්සුන්ට ඒක හුගාක් උදව්වෙලා ජිවත්වෙනවා ඒ හින්දා ඒකට හානියක් වෙනවානම් මුසිල්ම ජනතාව වෙනුවෙන් අපි විරුද්ධත්වය ප්‍රකාශ කරනවා අපි”

හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ද මෙම සටනට එක් වූයේ අනාගත පරම්පාවරාව වෙනුවෙන් පරාක්‍රම සමුද්‍රය ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි.

හිටපු විගණකාධිපතිවරයා අවධාරණය කර සිටියේ, මෙහි එක් පස් පිඩැල්ලකට හෝ අත නොතැබිය යුතු බවයි.”මේක සම්පුර්ණයෙන්ම හෙලා දැකලා නොකළයුතු කාරණයක් හැටියටයි මම දකින්නේ අවුරුදු දහස් ගාණක් තිබ්බ මේ වැව් බැම්ම තව අවුරුදු ගාණකට ආරක්ෂා කර දීමේ වගකීම තියෙනවා මේ රටේ ජනතාවට මේ පොළොන්නරුවේ ජනතාවට මේක අපි වෙනුවෙන් තියෙන එකක් පමණක් නෙවෙයි මේක දහස් ගාණක් මිනිස්සු වෙනුවෙන් පවත්වාගෙන යන්න ආරක්ෂා කරලා දෙන්න ඕනේ බැම්මක් හැටියටයි මම දකින්නේ ඒ සදහා මේකේ පස් පිඩැල්ලකට අත නොතැබිය යුතුයි කියන එක ඉතාම වගකීමෙන් මම කියනවා” -නිව්ස් ‌ෆස්ට්

SendShareShare
Previous Post

බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කරන්න මහා පරිමාණ ආයෝජකයන්ට ජනාධිපති ආරාධනා කරයි! (VIDEO)

Next Post

SALE ශ්‍රී ලංකා SALE…! දේශප්‍රේමීන් නිදිද බොලව්! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.