• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිට ඒක අලිමංකඩක් කියලා කිව්වේ නෑ! එතන ටෙන්ට් එක ගහන්න කිව්වා! උඩ දියලුමේ කෑම්පින් කරද්දි අලියා ගහලා මැරුණු තරුණියගේ පෙම්වතා වෙච්ච සිද්ධිය අකුරක් නෑර කියයි! VIDEO

May 14, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අපිට ඒක අලිමංකඩක් කියලා කිව්වේ නෑ! එතන ටෙන්ට් එක ගහන්න කිව්වා! උඩ දියලුමේ කෑම්පින් කරද්දි අලියා ගහලා මැරුණු තරුණියගේ පෙම්වතා වෙච්ච සිද්ධිය අකුරක් නෑර කියයි! VIDEO
Share on WhatsAppShare on Facebook

කොස්ලන්ද උඩදියලුම ප්‍රදේශයේ කඳවුරු බැඳ සිටියදී වනඅලි ප්‍රහාරයකට ලක්වූ සිද්ධියට මුහුණදුන් තරුණයා පවසන්නේ, තමන්ට කඳවුරු බැඳීම සඳහා මඟපෙන්වු පුද්ගලයා එම ස්ථානය අලිමංකඩක් බවට නොපැවසු බවය.

තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබන 22 හැවිරිදි ධනුෂ්ක මධුෂාන් තමා මුහුණ සිද්ධිය සම්බන්ධයෙන් අද (13) මාධ්‍යයට අදහස් පළකළේය.

“බයික් දාපූ සැනින්.. කොල්ලෙක් ආවා දුවගෙන ගයිඩ් විදිහට. අපිව පහළට එක්කගෙන ගියා. ටිකක් පහළ තැනක් සුද්ද කරලා තිබුණා. එයාම සුද්ද කළේ කිව්වා. එතන ටෙන්ට් එක ගහන්න කිව්වා.” 

“උඩහින් තමයි අලි එන්නේ වතුර බොන්න. ඔය හරහා එන්නේ නැහැ කිව්වා. අපි නූඩ්ලිස් උයලා කෑවා. කාලා එහෙම ටිකක් නිදාගත්තා. නිදාගෙන ඉන්නකොට සද්ද ඇහුණා.. අපිත් එක්ක බල්ලෙක් හිටියා. බල්ලත් එක්ක ඔට්ටු වෙනවා ඇහුණා. මම හිතුවේ වල්ඌරෙක් කියලා.”

“අලි සද්දයක්වත් ඇහුණේ නැහැ මට. බල්ලා එක්ක ඔට්ටු වෙලා ටෙන්ට් එකේ වැදුණා. ටෙන්ට් එකේ වැදුණත් එක්කම අලියා විසිවුණා. ඊට පස්සේ ආයේ ටෙන්ට් එකට කඩාගෙන ආවා. ටෙන්ට් එක ඉරුනා.  එහෙම්මම මම ටෙන්ට් එක ඈත් කළා. හරි ගියේ නැහැ.” 

“අලියා වටේම කැරකෙන්න ගත්තා. මට මොනවා වුණත් කමක් නැහැ එයාට මුකුත් වෙන්න එපා කියලා.. මම එයාව බදාගෙන එයාගේ උඩට ආවා. තේරුණා.. අලියා පාගනවා මාව. මම සද්ද නැතුව එහෙමම හිටියා. බය වෙන්න එපා කියලා එයාට කිව්වා. කකුල අහුවෙලා තිබුණා එයාගේ එයා ඒත් පැය 4ක් විතර මාත් එක්ක හොඳට හිටියා. මගෙන් වෙන මුකුත් ඇහුවේ නැහැ. ඇවිදින්න කකුල හදාගන්න පුළුවන් වෙයි නේද කියලා ඇහුවා. ඇතුළෙන් ලේ ගිහින් මොනවා හරි වෙලා තිබිලා. පැය 4ක් ඉඳලා එයාට කලන්තේ කිව්වා. මගෙන් වතුර ඉල්ලුවා. මටත් නැඟිටින්න බැහැ අමාරුයි. මම කොහොමහරි බෑග් එක කරලා. එයාට වතුර දුන්නා. එයා එහෙමම ඇල වුණා. කලන්තෙ කිව්ව නිසා මම හිතුවා කලන්තෙට එයාට නින්ද යන්න ඇති කියලා. මටත් චුට්ටක් නින්ද ගියා. 1990ට ගහන්න ඇත්තට ඔලුවට ආවේ නැහැ. මම කොල් කළා යාලුවට.  කෝල් එක ගන්න යන්න කලින් ටිකක් එළිය තිබුණා. මම එයාව බැලුවා. එයා කතා කළේ නැහැ. මම නාඩි බැලුවා. හරිගියේ නැහැ. නාඩි වැටෙන්නේ ‍නැහැ. එයාගේ ඇස් දෙක යට කළුවෙලා. එතකොට තමයි දැනගත්තේ එයා මගේ ළඟ නැහැ කියලා.”      

SendShareShare
Previous Post

IMF ටීම් එකක් එනවා කියලා අපි කලින්ම කිව්වා! වෘත්තීය සමිති හමුවෙනවා කියලත් කිව්වා! අපි කියපු විදිහටම ඔන්න හමුව තිබ්බා! විදෙස් ණය කපනවා නම් දේශීය ණයත් කපන්න වෙනවා කියලා IMF එකෙන් දැනුම් දීලා! VIDEO

Next Post

අමෙරිකාවේ තානාපති මහින්ද සමරසිංහ Heart to Heart International සමග එක්ව 5 වැනි වරටත් ලංකාවට බෙහෙත් එවයි! මේ පාර වටිනාකම ඩොලර් මිලියන 5.7ක්!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.