පොහොට්ටුව පෙනී සිටියේ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් නොව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ එහිදී රනිල් වික්‍රමසිංහද වෙන කවුරුන්ද යන්න ගැටලුවක් නොමැති බවත්, මර්දනකාරී කටයුතුවලදී ඊට එරෙහිව පොහොට්ටුව පක්ෂයක් ලෙස පෙනී සිටින බවකි.










