විපක්ෂයේ සියලු පක්ෂ එකතුව නියෝජ්‍ය ආරක්ෂක ඇමැති අරුණ ජයසේකර මහතාට එරෙහිව බාර දුන් විශ්වාසභංගය මේ දක්වා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට කතානායකවරයා පියවර ගෙන නොමැති බව අජිත් පී පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළ බවකි.










