ආණ්ඩුව වංචා දූෂණ නවත්වන බවට IMF සමග ගිවිසුම් ගැහුවද හොරු අල්ලන කෝප් කමිටු සභාපතිකම චෝදනා ඇති අයකුටම ලබා දී ඇති බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.Sri Lanka Latest News
තමන් මේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති සාකච්ඡාවේදී ඔවුන්ට දැනුම් දුන් බවද ඒ මහතා කියා සිටියේය.