• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පළාත් පාලන ඡන්දය වළ දාලා හරියටම අවුරුද්දක් වෙනවා! වගකිවයුතු කව්රුවත් අද මේ ගැන කතාකරන්නේ නෑ! මැතිවරණ කොමිසම-පාර්ලිමේන්තුව-ජනමාධ්‍ය-සිවිල් සංවිධාන- ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන නිහඬයි! අධිකරණය අවුරුද්දක් තිස්සේ නඩුවක් අහනවා! ජනාධිපතිවරණයටත් හරියටම තව තියෙන්නේ දවස් 189යි! දැන් ආණ්ඩුව මැතිවරණ සිතියම අකුලලා ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගන්නයි හදන්නේ! VIDEO I Sri Lanka Latest News

March 14, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
සිගරැට් අලෙවිය 50%කින් අඩුවුණා! හැබැයි සමාගමේ ලාබය 121%කින් වැඩිවුණා! එහෙම වුණේ කොහොමද?‍‍ එක මුදල් ඇමැති ‌කෙනෙක් අයවැයෙන් සිගරැට් මිල 50%කින් අඩු කළා! වත්මන් ජනාධිපති අයවැයෙන් ගංජා නීතිගත කරන්න කතා කරනවා! එහෙම කරන්නේ ඇයි? ඩලස් දුම්කොළ මාෆියාවේ අලුත් පැත්තක් දකී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වර්තමාන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය නීතිවිරෝධීව වළදමා වසරක් ගතවී තිබුණ ද ඒ පිළිබඳව හඩ නැගිය යුතු සියලුම පාර්ශව නිහඩව සිටිින බවත් මෙවැනි ක්‍රියාවන් සම්බන්ධයෙන් නිහඩව සිටියහොත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට තවත් පැල්ලමක් එකතු කිරීම වැලැක්විය නොහැකි බවත් නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (14) පැවසීය.Sri Lanka Latest News

නිදහස ජනතා සභාව කොළඹදී අද (14) පැවැතිවූ මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා එසේ පැවසීය.    

පළාත් පාලන මැතිවරණය අනීතිකව කල්දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම, පාර්ලිමේන්තුව, ජනමාධ්‍ය, සිවිල් සංවිධානය, ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් සංවිධාන නිහඩ මෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවක් කල්යවමින් සිටින බවත් රටේ මුදල් තිබියදී  මුදල් නැතැයි කියමින් එම ජාතික මැතිවරණය වළ දැමූ බවත් ඒ මහතා කීය.  

ජනාධිපතිවරණය පැවැත්වීමට තවත් සති 27 ක් එසේ නැත්නම් දින 189 ක් පමණක් ඉතිරිව තිබියදී ජාතික මැතිවරණ දෙකක් දින නියමක් නොමැතිව හංගලා තැබීම යන්න සැහැල්ලුවෙන් සළකිය නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් විභාග වන මූලික අයිතිකාකම් නඩුව කඩිනම් කර ඊට අදාල තීරණය නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය.

ආණ්ඩුව මැතිවරණ සිතියම අකුලා ප්‍රජාතන්ත්‍රවාදය මිලදී ගැනීමට සූදානම් වන බව කියන ඩලස් අලහප්පෙරුම මහතා එවැනි ආණඩු ප්‍රජාතන්ත්‍රවාදයට පැල්ලමක් එකතු කිරීමෙන් පුරවැසියා යටත් වැසියෙක් බවට පත්කිරීම වැලැක්විය නොහැකි බව ද සඳහන් කළේය.  

මුදල් අමාත්‍යංශය කුළු බඩු ප්‍රතිඅපනයන කිරීමට අවසර දීමෙන් මුදල් අමාත්‍යංශය තුළ සිටින ‘මීයා’ ප්‍රදර්ශනය වූ බවත් එම ‘මීයා’ සොයාගැනීමෙන් තොරව රට සුවපත් කළ නොහැකි බවත් ඒ මහතා කීය.  

පාසල් දරුවන්ගේ ආහාර වේල සඳහා මුදල් වැඩි කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී මුදල් අමාත්‍යංශයට එයට අවසර නොදුන් බව කී ඩලස් අලහප්පෙරුම මහතා මෑත සිදුවීම් තුනකින් මුදල් අමාත්‍යංශය තුළ සිටින ‘මීයා’ගේ භායානක තත්වය තේරුම්ගත හැකි බව ද පැවසීය.

රජයේ පාසල්වල ගුරුවරු 39,000 කට අධික විශාල ගුරු හිඟයක් පවතින බවත් ගුරුවරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් එකවර විදුල්පති සේවයේ පත්වීමෙන් ගුරු හිඟය තවත් බරපතල වූ බවත් ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

SendShareShare
Previous Post

වංචා දූෂණ නතර කරනවා කියලා IMF එකත් එක්ක ගිවිසුම් ගැහුවා! අපි IMF එකට කිව්වා ඔයාලා දූෂණය නවත්වන්න මොන ගිවිසුම් ගැහුවත් ආණ්ඩුව අන්තිමේදී කෝප් සභාපතිකම චෝදනා තියෙන කෙනෙක්ටම දුන්නා කියලා! එහෙම කෙනෙක්ව පත්කරලා හොරු අල්ලන්න පුළුවන්ද? රනිල් ලෝකෙටම දීපු ආදර්ශය මේකද? VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ වට්ටන රනිල්-ජවිපෙ ඇග්‍රිමන්ට් එකක් -ආචාර්ය හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.