මෙරටින් මුල් වරට කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය ආසාදිතයෙකු හමුවී තිබේ.
ඔහු දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයෙකි.
ගුවන් තොටුපලේදී සිදු කරන ලද පරීක්‍ෂණයක ප‍්‍රතිඵල විශ්ලේෂණයේදී මේ බව හෙලිව ඇත.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මේ බවත් තහවුරු කරයි.

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම අනිවාර්යයෙන් සිදුකරන බවත්, නීතීඥ සංගමය හිටපු අධිකරණ ඇමැතිවරයා ගැන හෝ ඔහුගේ පුතා ගැනත් ප්‍රකාශයක් කරන්නේ...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.