• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑස් පිපිරීම් සැලසුම් කරපු මහා අපරාධයක්! රටම හෙල්ලෙන කතාවක්! (VIDEO)

December 3, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
ගෑස් පිපිරීම් සැලසුම් කරපු මහා අපරාධයක්! රටම හෙල්ලෙන කතාවක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

දිවයින පුරා විවිධ ප‍්‍රදේශවලින් ගෑස් ආශ‍්‍රිත පුපුරා යාම් වාර්තා වීමත් සමග, ඒ පිළිබදව සොයා බැලීම සදහා විෂයභාර අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවක් පසුගිය දා පත් කරන ලදී.

ඒ සදහා පක්ෂ විපක්ෂ බොහෝ මන්ත‍්‍රීවරු සහභාගී වූ බව ද පැවසේ.

මෙම උපදේශන සභාව සදහා, පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂක තුෂාන් ගුණවර්ධන මහතාට ද ආරාධනා ලැබී තිබුණි.

ඔහු සහ තවත් විශේෂඥයෙකු මේ සදහා සහභාගී කර ගන්නා ලෙස ඉල්ලා සිටියේ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස විසිනි.

Breaking News දැනගන්න දැන්ම Mawrata WhatsApp Group එකත් එක්ක Join වෙන්න…
https://chat.whatsapp.com/GhA7xXKxK7LGWo3bKB28iQWhatsApp

මෙම පාර්ලිමේන්තු උපදේශන කාරක සභාව පසුගිය බදාදා දිනයේ පෙරවරු නමයට රැස් වී තිබුණි.

එහි දී ඔවුන් ගත් තීරණය ඊයේ දිනයේ දී එනම බ‍්‍රහස්පතින්දා දිනයේ දී පාර්ලිමේන්ුතුවට ලබා දෙන බව පවසා තිබුනද, එම වාර්තා සභාගත වීමක් හෝ මාධ්‍යය ඔස්සේ ජනගත කිරීමක් හෝ සිදු නොවුණි.

මේ අතර, අදාල පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවට සහභාගී වූ, පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂකවරයා පවසන්නේ, එම උපදේශන කාරක සභාව වැඩකට නැති එකක් බවයි.

එහිදී කිසිදු දෙයක් පිළිබදව බරපතල ලෙස සාකච්ඡුා නොවුණු බවත්, සිද්ධ වූයේ, වැරැද්ද ගෑස් සමාගම් වෙතින් ගෑස් පාරිභෝගිකයන් දෙසට විතැන් කිරීමට උත්සාහ දැරීම බවත් ඔහු පවසයි.
තමන්ට පවා අදහස් ප‍්‍රකාශ කිරීමට ලැබුණේ ඉතා සීමිත ඉඩක් පමණක් බවද ඔහු පවසයි.

එමෙන්ම මෙම ගෑස් පිපිරීම් සැලසුම් කළ මහා අපරාධයක් බවත්, ඊට සම්බන්ධ සියලු දෙනා හට දඩුවම් ලබා දිය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

තමන් එදා මෙම අපරාධයට නඩු දැමීමට උත්සාහ කළ බවත්, බන්දුල සහ ලසන්ත යන අමාත්‍යවරුන් එදා තමන් වැළැක්වූ බවත් හෙතෙම කියා සිටියේය.

පාර්ලිමේන්තු උපදේශන කාරක සභාවට සහභාගී වී කාලය නාස්ති වීමක් පමණක් බවටද ඔහු චෝදනා කරයි.

SendShareShare
Previous Post

කොටින්ගේ රත්තරන් වළවල් හෑරීම අරඹයි! භාගයක් හාරද්දී මතුවෙච්ච දේ!

Next Post

අපි කලින්ම කිව්වා! ඊයේ ඉන්දියාවට ආපු ඔමික්‍රෝන් අද කටුනායකින් මතුවෙයි!

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.