එකිනෙකාට චෝදනා කර සිටිනවාට වඩා මේ අවස්ථාවේදී ප්‍රභාකරන් සමග එක්ව හෝ රට ගොඩනැගිය යුතු බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සදහන් කර සිටියේය.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මේ අවස්ථාවේදී අරයත් එක්ක බෑ.. මෙයත් එක්ක බෑ.. යනුවෙන් කියමින් බෙදෙමින් කටයුතු කළ නොහැකි බවකි.
Sri Lanka Latest News










