• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බෝ’ ආයතනයේ අයිතිකරු කවුද? රාජ්‍ය ආයතන සමඟ එකතු වී උපදේශක සේවා ක්‍රියාත්මක කළේ කාටද? බිස්නස් ප්ලෑන් හදලා දීලා සල්ලි ගත්තේ කව්ද? ලබැඳියාවන් අතර ගැටුම් තියෙන අයට සභාපති ධූර දරන්න බෑ! කෝප් සභාපති ගැන විපක්ෂනායක සජිත් අදත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

November 20, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බෝ’ ආයතනයේ අයිතිකරු කවුද? රාජ්‍ය ආයතන සමඟ එකතු වී උපදේශක සේවා ක්‍රියාත්මක කළේ කාටද? බිස්නස් ප්ලෑන් හදලා දීලා සල්ලි ගත්තේ කව්ද? ලබැඳියාවන් අතර ගැටුම් තියෙන අයට සභාපති ධූර දරන්න බෑ! කෝප් සභාපති ගැන විපක්ෂනායක සජිත් අදත් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලබැදියාවන් අතර ගැටුම් ඇත්නම් ඒ ඒ කමිටුව සභාපතිවරුවන්ට එම කමිටුවට කටයුතු මෙහෙයවීමට ශීලාචාර, සදාචාර සහ නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත් එම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස කටයුතු කර මුදල් ලබා ගෙන අද දවසේ ක්‍රිකට්වල දූෂණ වංචා සෙවීමේ කමිටුවල සාමාජිකත්වය දැරිය හැකි ද යන කරුණ විමර්ශනයට ලක් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බෝ යන ආයතනයේ අයිතිකරු කවුද? සහ එම ආයතනය මේ රටේ රාජ්‍ය ආයතන සමඟ එකතු වී උපදේශක සේවා කාටද ක්‍රියාත්මක කර ඇත්තේ? කියා සොයා බැලිය යුතු බවත් වෘත්තීය පුහුණු අධිකාරියට පවා එවැනි සේවා සපයා ඇති බවත් මුලින්ම ව්‍යාපාර සැලසුමක් ඇති බව විමසා එය නැතැයි ඔප්පු වූ පසු තමන්ගේ ආයතන යොදවා එය සකස් කර එම මුදල් තමන්ට ලබා ගන්නා බවත් මේ සඳහා තව උදාහරණ රැසක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (20) පාර්ලිමේන්තුවේදී කෝප් කමිටුවේ සභාපතිවරයාගේ නීතිවිරෝධි ක්‍රියා සම්බන්ධයෙන් අනාවරනය කරමිනි.

SendShareShare
Previous Post

ඒ අයට දඬුවම් දිදී ඒ අයට චෝදනා කර කර ඉන්න වෙලාවක්ද මේ? ප්‍රභාකරන් එක්ක හරි එකතු වෙලා රට හදන්න ඕන..! මනූෂ නානායක්කාර! VIDEO I Sri Lanka Latest News

Next Post

ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න කියලා ක්‍රිකට් ආයතනය ICC එකට යවපු ලියුම් 3 ඇමැති රොෂාන් පාර්ලිමේන්තුවට අරන් එයි! මේ කියලා තියෙන ඔක්කොම බොරු! ICC එකත් නොමග යවලා! ක්‍රිකට් අර්බූදයෙන් අදත් පාර්ලිමේන්තුව උණුසුම්!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper