විදුලි බිල වැඩි නොකිරීමට තීරණය වූයේ සමගි ජන බලවේගය ඊට එරෙහිව ගෙන ගිය සටන හේතුවෙන් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.Sri Lanka Latest News
ජනාධිපතිවරයා වේදිකාවේ කී පරිදි විදුලි බිල 33%කින් අඩු කර ගැනීම සදහා ඊළග සටන ආරම්භ කරන බවද විපක්ෂනායකවරයා කීය.










