ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවීමට තම පක්ෂයට ජනාධිපතිවරයා විසින් කපුකම් කිරීමට අවශ්‍ය නැති බව සුනිල් හදුන්නෙත්ති මහතා පැවසීය.
මීට පරෙද ජවිපෙ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා පැවැත්වී ඇති බව කී හදුන්නෙත්ති මහතා ලබන 14 වැනි දින ද එවැනි සාකච්ඡාවක් සදහා ජවිපෙට ආරාධනා ලැබී ඇති බවද කීය.
Sri Lanka Latest News