කොටදෙණියාවේ ක්‍රියාත්මක වන ‘අල්කයිඩා’ නම් පවුලකින් සිදුවන දාමරිකකම්වලට එරෙහිව අද දින ගම්වාසීහු පාරට බැස විරෝධතාවක නිරත වීමට පියවර ගත්හ.
ඔවුන් කියා සිටියේ මෙම පවුල හේතුවෙන් දරුවන් සමග නිවසේ හෝ සිටිය නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවකි.
එමෙන්ම නීතිය ක්‍රියාත්මක නොවන බවට චෝසනාවක්ද ඔවුහු එහිදී ඉදිරිපත් කළහ.










