• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි සහ පූජිත නිදොස් කොට නිදහස් කළ හැටි! අනුර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! (VIDEO)

February 20, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාස්කු ප්‍රහාර නඩුවෙන් හේමසිරි සහ පූජිත නිදොස් කොට නිදහස් කළ හැටි! අනුර ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූවන් ලෙස හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු වගකිවයුත්තන් නොවේ නම් සැබෑ වගකිවයුත්තන් වහාම අධිකරණය හමුවට කැඳවිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර දිසානායක අවධාරණය කරයි.

ප්‍රහාරයේදී ප්‍රධාන වශයෙන් වගකිව යුතු කණ්ඩායම් දෙකක් සිටින අතර ඉන් එක් කණ්ඩායමක් වන්නේ ඉතා පැහැදිලිව තොරතුරු ලබාදී තිබියදී එම ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ අය බවත් අනෙක් කණ්ඩායම වන්නේ එම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයන් හා ප්‍රහාරකයන් බවත් ඔහු පවසයි.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු වීමට නම් මෙම කණ්ඩායම් දෙකටම එකසේ නිසි දඬුවම් දිය යුතු නමුත් පෙරේදා (18) අධිකරණයේදී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන පුද්ගලයන් තමන්ට පැවැරී තිබෙන වගකීම ඉටු කිරීමට අසමත් වූවන් මෙන්ම ප්‍රහාර වළක්වා ගැනීමට අසමත් වූවන්ගේ චෝදනාවලින් නි‍දොස් කොට නිදහස් කර තිබුණු අතර එසේ නම් කළ යුතු වන්නේ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත් වූ සැබෑ චූදිතයන් අධිකරණය හමුවට කැඳවීම බවද ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

එමෙන්ම මෙම ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයන් අධිකරණය හමුවට පැමිණවීම කළ යුතු නමුත් ප්‍රහාරය සිදු වී අදට වසර තුනකට ආසන්න කාලයක් ගත වෙමින් තිබීම මෙන්ම ආණ්ඩුව බලයට පැමිණ වසර දෙකකට වැඩි කාලයක් ගත වී ඇති නමුත් ඒ ගැන සාධාරණීය පියවරක් ගෙන නොමැති බව ඉතා පැහැදිලි යැයිද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

SendShareShare
Previous Post

ශ්‍රීලනිපය යළි යාපනයේ හිස ඔසවයි! මෛත්‍රී බලන්න මහ සෙනගක් එයි! (PHOTOS)

Next Post

අපිට ගමේ ඉන්න බෑ! දරුවො ගෙවල්වල තියාගන්න බයයි! නීතිය කෝ? කොටදෙණියාවේ ගම්මු පාරට බහී! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.