අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතාවයකට කොළඹදී පොලීසිය ජල ප්‍රහාරයක් එල්ලකර තිබේ.Sri Lanka Latest News
දින දෙසීයක් තිස්සේ සිරගත කර සිටින කැලුම් සහ දිල්ශාන් යන ශිෂ්‍ය නායකයන් දෙදෙනා නිදහස් කරන ලෙස බලකරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සිදු කළ පාගමන විසුරුවා හැරිමටපොලිසිය ජල ප්‍රහාර එල්ල කළේය.
ලිප්ටන් වටරවුම ප්‍රදේශයේදී මෙම ජල ප්‍රහාර එල්ල කර තිබිණ.











