• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

14 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවෙක් රටවල් 56ක හොඳම වීර ක්‍රියාව වෙනුවෙන් මවුන්ට් බැට්න් පදක්කම දිනාගනී! Sri Lanka Latest News

July 26, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
14 හැවිරිදි ශ්‍රී ලාංකික දරුවෙක් රටවල් 56ක හොඳම වීර ක්‍රියාව වෙනුවෙන් මවුන්ට් බැට්න් පදක්කම දිනාගනී! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටවල් 56කින් සමන්විත, බිලියන 2.4ක ජනගහණයක් සහිත පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල 2022 වසරේ සිදුවූ කැපී පෙනෙනම වීර ක්‍රියාවට හිමි සම්මානය වන ‘මවුන්ට් බැට්න්‘ පදක්කම දිනා ගැනීමට නවසීලන්තයේ පදිංචි ශ්‍රී ලාංකික දරුවෙකු වන 14 හැවිරිදි කල්යා කන්දෙගොඩ ගමගේ සමත්වී තිබේ. (Sri Lanka Latest News)

ඒ අනුව මෙම වීරත්ව පදක්කම දිනාගත් ලාබාලතම තැනැත්තා ලෙස කල්යා සැලකේ.

පසුගිය වසරේ අගෝස්තු 27 වැනිදා සිය සහෝදරයා සමඟ නවසීලන්තයේ දකුණු දිවයිනේ ගිනිකොන දිග ප්‍රදේශයේ ක්‍රිස්ටෝල්ස් වෙරළ තීරයට ගොස් තිබුණේ පාරු පැදීම සඳහාය.

එහිදී 11 හැවිරිදි කිත්මි, නොසිතූ මොහොතක එක්වරම මුහුදට ඇදවැටී තිබේ. කෙසේ වෙතත් පිහිනීමට දක්ෂයෙකු වූ කිත්මි, මීටර් 3 ක රළ පහර සමඟ පොරබදමින් ඔහු වෙරළෙන් තවත් ඇදී යන්නට විය.

මුහුදේ පැවති රළු ස්වභාවය හේතුවෙන් කිත්මිට සටන් කිරීමට නොහැකි වුවත් වැඩිමහල් සොහොයුරු කල්යා වෙරළට පිහිනාවිත් තිබුණි.

සිය සහෝදරයා වෙරළට පැමිණ නොසිටි බව දැනගත් ඔහු යළි වේගයෙන් මුහුදට පිහිනා ගොස් තිබුණේ සිය මල්ලි බේරා ගැනීමේ අදිටනින් යුතුවය.

මුහුදේ ගසාගෙන යමින් සිටි සිය සහෝදරයා වෙත ලංවීමට කල්යාට මීටර 60ක පමණ දුරක් වේගයෙන් පිහිනා යාමට සිදුවී තිබුණි.

ඒ අනුව සිය සහෝදරයා බේරාගත් කල්යාට රාජකීය ජීවිතාරක්ෂක සංගමය මවුන්ට් බැට්න් පදක්කම පිරිනමනු ලැබීය.

ටොකොමයිරිරෝ උසස් පාසලේ පැවති විශේෂ පාසල් රැස්වීමකදී කල්යාට පදක්කම පිරිනැමූ අතර ඔහුගේ විදුහල්පති ඩෙක්ලන් ෂෙරිඩන් ස්ටෆ්ට පැවසුවේ “කල්යාගේ ජයග්‍රහණ පිළිබඳව පාසල ඉතා ආඩම්බර වන” බවයි.

dinamina

SendShareShare
Previous Post

රාජාංගණේ OICගෙ යුනිෆෝම් ගලවනවා කියපු කෝටිපතියා උසාවියට බාරවෙයි! අධිකරණයෙන් පොලිසියට බැනුම් පිට බැනුම්! උසාවියට කරුණු වාර්තා කළාට පස්සෙ ඇවිත් බාරවෙනවා නම් කරුණු වාර්තා කළේ ඇයි? මේ වරප්‍රසාද සමාන්‍ය ජනතාවට නැත්තේ ඇයි? Sri Lanka Latest News

Next Post

දින 200ක් සිරගත කොට සිටින කැළුම්-දිල්ෂාන් නිදහස් කරගන්න පාරට බැස්ස අන්තරේට අදත් ජල ප්‍රහාර! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

කසාගලගේ ගස් වගාවන් ගැන මහබැංකුව විමර්ශන පටන් ගනී! Sri Lanka Latest News

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News
Exclusive

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News
Exclusive

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

කසාගලගේ ගස් වගාවන් ගැන මහබැංකුව විමර්ශන පටන් ගනී! Sri Lanka Latest News

කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් සමාගමේ අධ්‍යක්ෂ මල්වත්තගේ රංජිත් පීරිස් මහතා ස්වාධීන රූපවාහිනිය වෙත පැමිණ සිදුකළ අසත්‍ය, පදනම් විරහිත සහ නෛතික පදනමක්...

Read more
මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

මල් පාරේ සුපිරි ගෙයක් ගත්ත විපක්ෂ දේශපාලනඥයා රටින් පනී! Sri Lanka Latest News

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

‘පච මදිවට හොරු’ සජබ රට පුරාම මහ පාරේ! Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.