තිලීපන් සමරුවක් සිදු කළ බව කියමින් පොලිසිය විසින් යාපනයේදී ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන සෙල්වරාසා ගජේන්ද්‍රන් අත්අඩංගුවට ගනු ලැබීය.
නමුත් පැය කිහිපයකට පසුව ඔහු පොලිස් ඇප මත විය.
මේ වීඩියෝවේ දැක්වෙන්නේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය දැරූ උත්සාහයය.










