• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න දැන් දේශපාලන චණ්ඩිකම් පටන් අරන්! හම්බන්තොට ගොවියො පවත්වන්න ගිය සමුළුව නවත්වන්න තර්ජනය කරන හැටි බලන්න! VIDEO I Sri Lanka Latest News

February 13, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මෙන්න දැන් දේශපාලන චණ්ඩිකම් පටන් අරන්! හම්බන්තොට ගොවියො පවත්වන්න ගිය සමුළුව නවත්වන්න තර්ජනය කරන හැටි බලන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ සංවිධාන කළ සම්මන්ත්‍රණයකට ජාතික ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් පැමිණ විරෝධය එල්ල කර නවතා දමා තිබේ.Sri Lanka Latest News

දිස්ත‍්‍රික්කයේ කිසි තැනෙක මෙවන් රැස්වීම් පවත්වන්නට ඉඩ නොතබන බවත් විරෝධය එල්ල කල පිරිස් පැවසූහ.

‘ගොවිතැනේ කුඩිත්තෝ සහ අම්බරුවෝ’ යන තේමාවෙන් මෙම සම්මන්ත්‍රණය සංවිධාන කරන තිබුනේ ගොවි ජනතාව මුහුණ දී සිටින ගැටලු‍ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා බව එම පක්‍ෂය සදහන් කරයි.

ඇති වූ උණුසුම් තත්ත්වය මත එම සම්මන්ත්‍රණය අත්හිටුවා එම ස්ථානයෙන් පිටව යාමට සංවිධායකයන් කටයුතු කලහ.

සමුළුවට එරෙහිව විරෝධතා දැක්වූ පුද්ගලයින් කණ්ඩායම අතර සිටි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක සුනිල් රත්නායක මහතා පැවසුවේ ගොවීන්ට සහ පාරිභෝගිකයින්ට ද පිළිගත හැකි සාධාරණ සහතික මිලක් රජය විසින් ලබා දී ඇති බවයි.

“මෙම රජය බලයට පත් කළේ ගොවීන් විසින්, දැන් ඔවුන්ට වී සඳහා සාධාරණ මිලක් ලැබී තිබේ. පෙරටුගාමී පක්ෂය රජයේ ඉදිරි ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කරයි. අපි එයට ඉඩ නොදෙමු”

සමුළුවේ කැඳවුම්කරු විමල් වත්තුහේවා පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචණ්ඩත්වයට සුපුරුදු නැඹුරුව පෙන්නුම් කර ඇති බවත්, සමුළුව අත්හිටුවීමට බල කෙරුණු බවත්ය.

බහුජාතික සමාගම් සහ මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ආධිපත්‍යය දරන කෘෂිකාර්මික අංශයට බලපාන ගැටළු තේරුම් ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකි බව ඔහු පැවසීය.

SendShareShare
Previous Post

ලංකාවත් ඇතුළුව රටවල් ගණනාවක ආණ්ඩුව වට්ටන්න USAID එකෙන් සල්ලි විසිකරපු හැටි ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළිකරයි! I Sri Lanka Latest News

Next Post

අර්චුනා වළියට පැටලුණාද නැත්නම් පටලවාගත්තාද? CCTV එකෙන් පෙනෙන හැටියට සිය සහෝදරිය එක්ක අර්චුනා තමන්ගේ පාඩුවේ කෑම කන ගමන් තමයි ඉඳලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.