යාපනේ හොට්ලයකදී මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා සහ හෝටලයේ සේවකයන් පිරිසක් අතර ගැටුමට මුලින්ම ප්‍රවේශ වන්නේ හෝටලයේ සේවකයන් බව CCTV දත්ත පරීක්ෂාවේදී පෙනී ගොස් තිබේSri Lanka Latest News
එහිදී අර්චුනා සිය සහෝදරිය සමග ආහාර ගනිමින් සිටියදී මෙම ආරවුල ඇතිවී තිබේ.










