• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ සෞඛ්‍ය අර්බූදය ගැන ජිනීවාවලදී ලෝකයටම කිව්ව වසන්ත යාපා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ තානාපතිවරිය හමුවී ආණ්ඩුව විපක්ෂය මර්දනය කරන විදිහ ගැනත් කියයි! ලියුමකුත් බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 15, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ලංකාවේ සෞඛ්‍ය අර්බූදය ගැන ජිනීවාවලදී ලෝකයටම කිව්ව වසන්ත යාපා අන්තර් පාර්ලිමේන්තු සංගමයේ තානාපතිවරිය හමුවී ආණ්ඩුව විපක්ෂය මර්දනය කරන විදිහ ගැනත් කියයි! ලියුමකුත් බාරදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරයට සහභාගී වීමට පසුගියදා ජිනීවා නුවර බලා පිටත්ව ගිය නිදහස ජනතා සභාව නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික් පා.ම. නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා ඊයේ(13) දින අන්තර් පාර්ලිමේන්තු සංගමයේ තානාපති, විදේශ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඇන්ඩා ෆිලිප් මහත්මිය හමු වී වර්තමාන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තු සම්ප්‍රදාය සහ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දමමින් විපක්ෂය මර්ධනය කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වන ලිපියක් බාර දීමට කටයුතු කළේය.Sri Lanka Latest News

එහිදී තානාපතිතුමිය සමඟ සිදු කළ සාකච්ඡාවේදී වසන්ත යාපාබණ්ඩාර මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂයට ලැබෙන අවස්ථාවන් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන අතර විපක්ෂය මර්ධනය කිරීමට පමණක් ආණ්ඩුව උත්සාහ කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා කියා සිටියේ, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව (Business Committee) නියෝජනය කිරීමට විපක්ෂ කණ්ඩායම් වලට ප්‍රමාණවත් ඉඩක් හිමි නොවන බවයි.

තවද පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව), රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව), සහ ආංශික අධීක්ෂණ කාරක සභාවන්හි වැදගත් සහ තීරණාත්මක කාරක සභා වල විපක්ෂ කණ්ඩායම් වලට ප්‍රමාණවත් ඉඩක් නොලැබෙන අතර එනිසා පාර්ලිමේන්තුව තුල විපක්ෂ කණ්ඩායම් වලට 40% ක පාර්ලිමේන්තු බලයක් ඇති නමුත්, එම පාර්ලිමේන්තු බලය නියෝජනය කිරීමට අවස්ථාවක් නොමැයි බවයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් මර්ධනය කි⁣රීමේ සහ වරප්‍රසාද කඩකිරීමේ අවස්ථා කිහිපයක්ම මෑත කාලීනව සිදු වූ අතර ඒවා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කථානායකතුමන් වෙත පැමිණිලි කරත් ඒ පිළිබඳව කිසිඳු පියවරක් ගැනීමට කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ඒ මහතා කියා සිටියේය.

ඒ අතරින් පසුගිය පාර්ලිමේන්තු සභාවාරයේදී තමා විසින් වනජීවී අමාත්‍යතුමිය වෙත වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඇසීමේ අවස්ථාවේදී පළමු අතුරු ප්‍රශ්නයට පමණක් පිළිතුරු දී අමාත්‍යතුමිය විසින් උද්ධච්ඡ අයුරින් සභාවෙන් නික්ම යාමට කටයුතු කළද කථානායකතුමන් විසින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනාට පමණක් එදින පාර්ලිමේන්තු කටයුතු වලට සහභාගී වීම තහනම් කළ ද ස්ථාවර නියෝග යටතේ වාචික ප්‍රශ්න දෙකක් ඇසීමට මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය කඩ වීම සහ අමාත්‍යතුමිය විසින් පිළිතුරු නොදී පලා යාම සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගෙන ආණ්ඩු පක්ෂයට එක් ආකාරයකටත් විපක්ෂයට තවත් ආකාරයකටත් සැලකීමත්, එම සිදුවීම අවස්ථාවේදී අග්‍රාමාත්‍යතුමා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමන් විසින් මූලාසනය හෙබවූ නියෝජ්‍ය කථානායකතුමන්ට කළ අනිසි බලපෑම් වලට පියවරක් නොගැනීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරක් බව ඒ මහතා පෙන්වා දුනි.

විශේෂයෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ මානව හිමිකම් පිළිබඳ කමිටුවක් ක්‍රියාත්මක නොවීමත් එවැනි කමිටුවක් පිහිටුවීමේ වැදගත්කමත් ඒ මහතා විසින් මෙහිදී තානාපතිතුමිය වෙත පෙන්වා දුනි.

SendShareShare
Previous Post

සාගල නල්ලූර් කෝවිලේ තේරු මංගල්ලයට එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

කොයි වෙලාවෙ බැලුවත් ෆෝන් එකේ! උතුරු පළාතේ රෝහල්වල කාර්ය මණ්ඩලවලට රාජකාරී වෙලාවේ ෆෝන් පාවිච්චිය තහනම්! මේ නීතිය දකුණටත් ගෙනාවොත් නරකද? I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.