මේ රටේ හොරු අල්ලන්න සිිිටි FCID ප්‍රධානී රවී වෛද්‍යාලංකාර සියල්ලන්ටම වඩා ලෝක හොරෙක් බවත්, FCIDයට ඉදිරිපත් කරන පැමිණිලි සියතට ගෙන වෛද්‍යාලංකාර වෙනම ගේමක් ගැසූ බවත් වසන්ත සමරසිංහ මහතා කීය.Sri Lanka Latest News
කුප්‍රකට ක්‍රිෂ් ගනුදෙනුවෙන් නාමල් සහ ක්‍රිස් සමාගම බේරීම සදහා රවී වෛද්‍යාලංකාර අල්ලස් ගත් බවත්, ක්‍රිෂ් එකට විරුද්ධව පැමිණිල්ල මෙහෙයවපු රවි වෛද්‍යාලංකාර දැන් ක්‍රිෂ් එකේම අධ්‍යක්ෂවරයකු ලෙස පඩිය ලක්ෂ 14ක් ගන්නා බවත් ඒ මහතා කියා සිටියේය.










