රට ගොඩ ගත හැකි වැඩපිළිවෙළක් ඇති එකම නායකයා සජිත් ප්‍රේමදාස මහතා බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
පසුගිය පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරයා කල් දැමූයේ සජබය ජයග්‍රහණය කරන බවට ලැබුණු ජනමත සමීක්ෂණ ප්‍රතිපල නිසා බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Sri Lanka Latest News










