මේ වනවිට පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉලක්ක කරගෙන නිකුත් කර ඇති නිවේදනය හේතුවෙන් මතුව ඇති අර්බූදය සම්බන්ධයෙන් මාධ්‍ය අද ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පක්ෂයේ ඇතුළත ඇති ප්‍රශ්න පක්ෂ අභ්‍යන්තරය තුළ සාකච්ජා කොට විසදා ගන්නා බවකි.
එජාපය එම ප්‍රශ්න එළියට රැගෙනවිත් සිදුවූ දෙය රටම දන්නා බව කි අමාත්‍යවරයා පක්ෂය ඇතුළේ එම ගැටලු විසදා ගැනීමට පියවර ගන්නා බවද කියා සිටියේය.