• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුන්නේ රාජ්‍ය ගෞරවයද? රාජ්‍ය අනුග්‍රහයද? මාලනීගේ ගිණුම් පරීක්ෂාව වහාම නවත්වන්න! Sri Lanka Latest News

May 31, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
දුන්නේ රාජ්‍ය ගෞරවයද? රාජ්‍ය අනුග්‍රහයද? මාලනීගේ ගිණුම් පරීක්ෂාව වහාම නවත්වන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අභාවප්‍රාප්ත, ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරවය සහිතව පවත්වන බව ආණ්ඩුව පැවැසුවද, අවසානයේ එය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සිය කනගාටුව පළකරනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහත පළවේ. Sri Lanka Latest News

‘අපි කනගාටු වෙනවා මේ රටේ නිළි රැජින, අපේ රටට අතිවිශාල සේවයක් කරපු අවුරුදු 60ක් මේ රටේ ජනතාවගේ සිත් සනසපු ආදරණීය මාලනී ෆොන්සේකා මැතිනියගේ වියෝව සම්බන්ධයෙන්. මේ ක්‍රියාවලිය තුළ අපි දකින කාරණාවක් තමයි ආණ්ඩුව මේ සම්බන්ධව ගත්ත පියවරයන් පිළිබඳ අපිට විශාල කනගාටුවක් තියෙනවා. එක පැත්තකින් ඔවුන් කිව්වා මේක පූර්ණ රාජ්‍ය අනුග්‍රහය කියලා. නමුත් අපි දැක්කා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය කියන එක විස්තර කරන්න කැමැතියි. මොකද රාජ්‍ය අනුග්‍රහයක් දෙනකොට කරුණු කීපයක් තිබෙනවා. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය කියලා කියන්නේ ආචාර වෙඩිමුර 21ක් තබලා, හමුදාවට මේ දේහය භාරදීලා, ඔවුන්ගේ ආරක්ෂාව යටතේ මේ සියලු කාරණා කරන්න. ඒ වගේම ශ්‍රී ලාංකික කොඩිය අඩකුඹු කරන්න. අවශ්‍ය නම් දවසක නිවාඩු දිනයක් බවට පත්කරන්න. මේවා තමයි පූර්ණ රාජ්‍ය ගෞරව කියන එකෙන් අදහස් වෙන්නේ.

රාජ්‍ය අනුග්‍රහය කියන එකෙන් එවැනි තත්ත්වයක් අදහස් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් වියදම් ටික සඳහා වගේම ඒ ක්‍රියාවලිය සම්බන්ධව මැදිහත් වීම. මේක තමයි අද රාජ්‍ය අනුග්‍රහය විදියට දකින්නේ. ඇත්තටම රාජ්‍ය ගෞරවයට වඩා මම හිතන්නේ රාජ්‍ය අනුග්‍රහයක් ආණ්ඩුව දැක්වූවා කියන එකයි මට තේරෙන්නේ. මොකද හේතුව අපි දැක්කා අමරදේවයන්ගේ රාජ්‍ය ගෞරවයේ තිබෙන අවස්ථාවේ රජය ක්‍රියා කළ ආකාරය. ඒ වගේම රාජ්‍ය ගෞරව සහිතව ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමාගේ අවසන් කටයුතු සිදුකළ ආකාරය. ඒ වගේම මාලනී ෆොන්සේකා මැතිනියගේ රාජ්‍ය ගෞරවය සහිතව තිබුණු තත්ත්වයන් තුන ඡායාරූප තුනක් විදියට අරන් බැලුවොත් ඔබට පෙනේවි මේ ආණ්ඩුව ඇත්ත වශයෙන් විශාල වංචාවක් මේ ක්‍රියාදාමය තුළ සිද්ධ කරලා තිබෙනවා. කරන්න බැරි නම් එතුමියගේ ක්‍රියාවලිය අගය කරන්න බැරිනම් ඒවා නොකර ඉන්න තිබුණා. මේ රටේ සුවහසක් ජනීජනයා රසික රසිකාවන් වැල නොකැඩී ඇයව බලන්න ආවා ඒ කාලවකවානුව තුළ.

අපි මේ මරණය විකුණාගෙන කනවා නෙවෙයි, නැත්නම් මරණය පාවිච්චි කරලා දේශපාලනය කරනවා නෙවෙයි. අපිට තිබෙන වේදනාව වෙන දෙයක් නෙවෙයි. ඇයව පාවිච්චි කරපු හැටි මේ පාර්ලිමේන්තුවේ නලින්ද ජයතිස්ස. ඔබට මතක ඇති ඇයගේ නම ඉදිරිපත් කළා ජනාධිපති අරමුදලෙන් මුදල් වංචා කරපු අයගේ ලැයිස්තුවට. ඒ අනුව ඩබ්ලිව්.එම්.එස්. ෆොන්සේකා කියලා කිව්වා. එහෙම කියලා කිව්වා මේ සරත් ෆොන්සේකා නෙවෙයි කියලා. ඒකෙන් අදහස් කරන්නේ සරත් ෆොන්සේකා ඊට වඩා වැඩි වෙන්න පුළුවන් කියන එක. මාලනී ෆොන්සේකා ඒ තරම් නොවෙයි කියන එකයි ඔවුන්ගේ අදහස වෙලා තිබුණේ…’

SendShareShare
Previous Post

රිදී කඳන් වගේ බිමට කඩන් හැලෙන බෝඹුරු ඇල්ල! Sri Lanka Latest News

Next Post

ඉදිරියට තිබ්බ පියවර ආපස්සට හැරවීමට කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.