• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිරිකොතේ අලි වළියක්! වජිර කියපු කතාවකින් රවීට යකා නැගලා! මේසෙට අතින් ගහගෙන රවී නැගිටලා! I Sri Lanka Latest News

December 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පිටකෝට්ටේ සිරිකොතේ තොවිල් නටන්නේ කව්ද? එළවන්න හදන භූතයා කව්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂය ඇතුළේද පසුගිය සතියේ ලොකු ගැටුමක් සිදුව ඇති බවක් ‘රාජ්‍ය රහස්’ තීරයට වාර්තා විය. එම තොරතුර වාර්තා වූයේ ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා නම්කිරීමට එජාපයේ ඉහළ පෙළ නියෝජිතයන් අතර සිරිකොතේ පැවැති සාකච්ඡාවකදී තීන්දු වී අති බවට මාධ්‍යවල පළව තිබූ පුවතක් පිළිබඳ විපරම් කර බැලීමේදීය. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමේදී ‘රාජ්‍ය රහස්’ තීරයට දැනගන්නට ලැබුණේ එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත්, සිරිකොතේ පැවැති මේ කියන සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ වචනයක් හෝ සාකච්ඡා වී නොමැති බවත්, සාකච්ඡාවට සහභාගි වී සිටි එජාප සභාපති වජිර හා රවී කරුණානායක අතර උණුසුම් මතගැටුමක් සිදුව ඇති බවත්ය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා සහභාගි වී නොමැති මෙම රැස්වීම පසුගිය දිනෙක පැවැත්වී තිබුණේ සභාපති වජිරගේත්, මහලේකම් රංගේගේත් ප්‍රධානත්වයෙනි. එහිදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡාවට ලක්ව ඇත්තේ එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු සිදුකරන ආකාරය පිළිබඳවය. මෙහිදී කොළඹ දිස්ත්‍රික්කය මුල්කරගෙන සිදුකිරීමට නියමිත ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේදී කොළඹ එජාප ප්‍රබලයා වන රවී හා පක්ෂ සභාපති වජිර අතර උණුසුම් සංවාදයක් සිදුව ඇති බව ආරංචිය. මෙහිදී රවී පක්ෂයේ ප්‍රබලයන්ට චෝදනා කරමින් අදහස් දැක්වීමට කටයුතු කර ඇති අතර ඊට වජිරත්, රංගේත් පිළිතුරු ලබාදීමට කටයුතු කොට තිබේ.

රවීට යකා නැගලා

එහිදී වජිර රවීට කෙළින්ම දැඩි දෝෂාරෝපණයක් එල්ල කරමින් කියා සිටියේ ‘ඔයා මොනවද දන්නේ? ඔයා ඉතින් නායකතුමා එක්ක නැතුව වෙන වෙන නායකයෝ හොයාගෙන ගිය එක්කෙනෙක්නෙ’ යැයි කියාය. වජිරගේ මෙම පිළිතුරු ලබාදීමත් සමග රවීටද යක්ෂාරූඪ වූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ අනුව රවී උස් හඬින් කියා සිටියේ ‘ඕගොල්ලෝ මේ පක්ෂය ඩීල් දාලා කෑවා’ යැයි කියාය. එමෙන්ම මේසයට අතින් ගසමින් නැගී සිටි රවී තවදුරටත් වජිරත් රංගේටත් බැණවදිමින් කෑකෝ ගසා ඇති බවක්ද වාර්තා විය.

නමුත් ඊට පසු දින පුවත්පත්වල පළවූ පුවතෙහි මේ කිසිවක් සඳහන්ව නොතිබුණු අතර, එහි තිබුණේ එජාපයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සිරිකොතේ පැවැති රැස්වීමකදී රනිල්ව තෝරාගැනීමට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් කටයුතු කොට ඇතැයි කියාය. අප ඒ පුවත පසුපස ඇති කතාව ඇත්තද නැත්තද යන්න සොයා බැලීමට කටයුතු කළේ එය වැදගත් ප්‍රවෘත්තියක් වන බැවින් ඒ සම්බන්ධයෙන් තහවුරු කොට නැවත වතාවක් වැඩිදුර තොරතුරු පාඨකයන්ට රැගෙන ඒම සඳහාය. නමුත් එහිදී අපට දැනගන්නට ලැබුණේ එම රැස්වීමේදී එවැන්නක් සිදුව නැති බවත්, රැස්වීමේ සිටි ප්‍රධානීන් අතර මහා ගාලගෝට්ටියක් පමණක් සිදුව ඇති බවත්ය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ව්‍යවස්ථාදායක සභාවේ බෙදීමක් තියෙනවා නම් ඒ ගැන කටයුතු කිරීමේ බලය තියෙන්නේ කතානායකටයි පාර්ලිමේන්තුවටයි විතරයි! ජනාධිපතිට ඒකට තේරීම් කාරක සභා පත්කරන්න බෑ! Sri Lanka Latest News

Next Post

රොෂාන් ඊළඟ පිම්මට ලෑස්ති වෙයි! දේශපාලන පක්ෂයක් අරගනී! පක්ෂයේ අයිතිකාරයයි නමයි මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.