• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ව්‍යවස්ථාදායක සභාවේ බෙදීමක් තියෙනවා නම් ඒ ගැන කටයුතු කිරීමේ බලය තියෙන්නේ කතානායකටයි පාර්ලිමේන්තුවටයි විතරයි! ජනාධිපතිට ඒකට තේරීම් කාරක සභා පත්කරන්න බෑ! Sri Lanka Latest News

December 3, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ව්‍යවස්ථාදායක සභාවේ බෙදීමක් තියෙනවා නම් ඒ ගැන කටයුතු කිරීමේ බලය තියෙන්නේ කතානායකටයි පාර්ලිමේන්තුවටයි විතරයි! ජනාධිපතිට ඒකට තේරීම් කාරක සභා පත්කරන්න බෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විසිඑක් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ ස්වාධීන ආයතනයක් වන ව්‍යවස්ථාදායක සභාව තුළ යම් බෙදීමක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය ඇත්තේ කථානායකට සහ පාර්ලිමේන්තුවට පමණක් යැයි ආචාර්ය, නීතිඥ ප්‍රතිභා මහානාමහේවා මහතා පැවසීය.Sri Lanka Latest News

ව්‍යවස්ථාදායක සභාවේ යම් බෙදීමක් ඇත්නම් ඒ පිළිබඳව ද ක්‍රියාකළ යුත්තේ කථානායකවරයා වන අතර ඒ පිළිබඳ සොයා බැලීමට තේරීම් කාරක සභාවක් පත් කිරීම පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර නැතැයි ද හෙතෙම කීය.

එම සභාව තුළ මතුව ඇති තත්ත්වය පිළිබඳව ගත යුතු නෛතික තත්ත්වය සම්බන්ධයෙන් විමසීමට කළ කරුණු විමසීමකදී ඒ මහතා මේ බව පැවසීය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 41(ආ) මේ සම්බන්ධයෙන් කියන්නේ පිහිටුවන ස්වාධීන කොමිෂන් සභා ඇතුළු රටේ ඉහළ තනතුරු සඳහා පත් කිරීම් කරන්නේ ජනාධිපතිවරයා වුවද ඒ සඳහා අනුමැතිය ලබාදිය යුත්තේ ව්‍යවස්ථාදායක සභාව විසින් බවයි. වැඩබලන තනතුරකට යම් පත්කිරීමක් කරන්නේ නම් එයත් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කළ යුතුයි. ව්‍යවස්ථාදායක සභාව මෙහෙයවීමේ අයිතිය තිබෙන්නේ ස්වාධීන කථානායකවරයාටයි.

කථානායක තමයි ව්‍යවස්ථාදායක සභාවේ අවසන් තීරණයට වගකිව යුත්තේ. දැන් මේ සභාවේ යම් බෙදීමක් තිබෙන බව කියනවා නම් එය විසඳිය යුත්තේ කථානායක විසිනුයි. ඒ ගැන කථානායකට පුළුවන් පාර්ලිමේන්තුවට කරුණු කියන්න.

ඒ වගේම ව්‍යවස්ථාදායක සභාව ලබාදෙන අනුමැතියට ජනාධිපතිවරයාට මැදිහත්වෙන්නත් බැහැ. ඒ වගේම ජනාධිපති කියන ආකාරයේ තේරීම් කාරක සභා ගැන ව්‍යවස්ථාවේ සඳහනක් නැහැ. කොහොම වෙතත් ඔය කියන ඕනෑම තේරීම් කාරක සභාවක් පත්කර යුත්තේ පාර්ලිමේන්තු අනුමැතියකින් යුතුවයි. ඒ නිසා ඔය කටයුත්ත පාර්ලිමේන්තුව තුළින්ම විසඳා ගැනීම සුදුසුයි.

දිවයින

SendShareShare
Previous Post

ගමට විතරක් නෙමෙයි නගරයේ පාසල්වලටත් එක සේ බෙදයි! මුල්ලේරියාවේ රාහුල විද්‍යාලයට මරික්කාර්ගේ ඇරයුමෙන් විපක්ෂනායක සක්වල වැඩසටහනෙන් සුහුරු පන්ති කාමරයක් ලබා දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

සිරිකොතේ අලි වළියක්! වජිර කියපු කතාවකින් රවීට යකා නැගලා! මේසෙට අතින් ගහගෙන රවී නැගිටලා! I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.