• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැස්සේ පළමු ප්‍රතිපලය එයි! මරණ 2ක් වාර්තා වෙයි! වරකාපොලින් නායෙ යයි! ජීවිත බේරගන්න හමුදාව වහා මැදිහත් වෙයි! (VIDEO & PHOTOS)

October 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
වැස්සේ පළමු ප්‍රතිපලය එයි! මරණ 2ක් වාර්තා වෙයි! වරකාපොලින් නායෙ යයි! ජීවිත බේරගන්න හමුදාව වහා මැදිහත් වෙයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් අගුරුවැල්ල වරකාපොල මාර්ගයේ කොස්වත්ත හන්දිය ආසන්නයේ තුඹලියද්ද ප්‍රදේශයේ පස්කන්දක් කඩාවැටීම නිසා සිරවී සිටි නිවසක පුද්ගලයින් සිව්දෙනෙකු මුදා ගැනීම සදහා යුද්ධ හමුදාපතිතුමන්ගේ උපදෙස් පරිදි 8 වන සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් මේවනවිට යුහුසුළුව කටයුතු කරනු ලබති. ‌

මේ වන විට ඔවුන් එක් පුද්ගලයකු (පියා) මුදාගෙන ප්‍රථිකාර සඳහා වරකාපොල රෝහල වෙත යොමුකර ඇති අතර, අනෙක් අයවළුන් ගලවා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු සිදුකරමින් පවතී.

මේ අතර පවතින අධික වර්ෂාවත් සමග ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවත් පිටිගල සහ කිරිඇල්ල ප්‍රදේශවලින් පුද්ගල මරණ 02ක් වාර්තා වෙයි. 

පිටිගල පොලිස් වසමේ බංගමුකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී කලුදිය පොකුණ ඇළට වැටී ජීවිතක්ෂයට පත්වී ඇත.

පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇළ පිටාරගැළීම නිසා ගමන් කිරීමට ඇති පාලම යටවීම හේතුවෙන් ඔහු මෙලෙස අනතුරට ලක්වී තිබේ.

කිරිඇල්ල මුනිහින් කන්ද රජමාවත මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු කළු ගඟ ආසන්නයේ ඇළකට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බවද වාර්තා විය.

SendShareShare
Previous Post

සොච්චම් පඩියෙන් කනවාද? බෙහෙත් ගන්නවාද? ළමයින්ට උගන්වනවාද? කොළඹ ජනතාව ප්‍රශ්න 3ක හිරවෙලා! ජාත්‍යන්තර රතු කුරුසය අලුත්ම වාර්තාව එළියට දමයි!

Next Post

අගමැතිකම දෙන්න රාජපක්ෂ පවුල බය වුණ හැටි! සන්නද්ධ අරගලයකට පසුබිම හැදෙන හැටි! ගෝඨාට වෙච්ච දේ ගැන! ඇමැතිකම්වල‌ට රනිල් ළගට ගිය අය ගැනයි යන්න ඉන්න අය ගැනයි ෆොන්සේකා කතා කරයි! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.