• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සොච්චම් පඩියෙන් කනවාද? බෙහෙත් ගන්නවාද? ළමයින්ට උගන්වනවාද? කොළඹ ජනතාව ප්‍රශ්න 3ක හිරවෙලා! ජාත්‍යන්තර රතු කුරුසය අලුත්ම වාර්තාව එළියට දමයි!

October 14, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
වසර 10කට පසු කොළඹට විශාල අනතුරක්! දැනටමත් 50%කින් නැගලා!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව තමාට ලැබෙන මුදලින් කුසගින්න නිවාගන්නවාද ,ඖෂධ මිලදී ගන්නවාද නැතිනම් දරුවන්ගේ අධ්‍යාපනයට මුදල් වැයකරනවාද යන ආර්ථික ප්‍රශ්නවල අතරමං වී ඇතැයි ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ  සමිති සම්මේලනය සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී ඇත.

දිස්ත්‍රික්ක 11 ක පවුල් 2900 ක් ආශ්‍රයෙන් සිදුකළ මෙම සමීක්ෂණයේදී පවුල් 2900 න් සියයට 95 කට ආසන්න ප්‍රමාණයකට ශ්‍රී ලංකාවේ ආර්ථික අර් බුදය කුමන හෝ අයුරකින් බලපා ඇතැයි හෙළි වූ බව අයි.එෆ්.ආර්.සී සංවිධානය පෙන්වා දුන්නේය. 

උග්‍ර වන ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට එල්ල වී ඇති බලපෑම් අතර ආහාර අනාරක්ෂිතභාවය, සෞඛ්‍යය පිළිබඳ ගැටළු , ජීවනෝපාය සහ පෝෂණය සම්බන්ධ ගැටළු ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව අයි.එෆ්.ආර්.සී සංවිධානය ප්‍රකාශ කළේය.

ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට නොමැති වීම, මිල අධික වීම සහ ලැබෙන අදායම අඩු වීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවයට විශාල බලපෑමක් එල්ල වී ඇතැයි එම සමීක්ෂණයෙන් හෙළි වී ඇත. 

ඉහළ උද්ධමනය සහ ජීවනෝපායන් අහිමි වීම, වාර් තාගත ලෙස ඉහළ යන ජීවන වියදමට ශ්‍රී ලාංකිකයන්ට මුහුණදීමට ඇති හැකියාවට විශාල බලපෑමක් එල්ල කරන බව අයි.එෆ්.ආර්.සී සංවිධානය පෙන්වා දුන්නේය.

ජීවනෝපායන් අහිමි වීම සැලකිය යුතු ආහාර අනාරක්ෂිත භාවයක් ඇති කරන අතර ඉහළ යන උද්ධමනය හේතුවෙන් ඖෂධවල මිල ඉහළ යමින් පවතින බවත් ඉහළ ඉන්ධන පිරිවැය අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශ වීම වළක්වාලන බවත් අයි.එෆ්.ආර්.සී සංවිධානය ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන උග්‍ර ආර් ථික අර් බුදයට මානුෂීය මැදිහත්වීමක් සිදු නොවූහොත් ඉන් ශ්‍රී ලාංකිකයන්ට දීර් ඝ කාලීන බලපෑමක් එල්ල විය හැකි බවත්  එම සමීක්ෂණ වාර් තාවේ සඳහන් වේ. -ලංකාදීප

SendShareShare
Previous Post

රනිල් ත්‍රිකුණාමලයට යයි! ත්‍රි’මලේ වරාය ඉන්දියාවත් එක්ක සංවර්ධනය කරන හැටි කියයි! (PHOTOS)

Next Post

වැස්සේ පළමු ප්‍රතිපලය එයි! මරණ 2ක් වාර්තා වෙයි! වරකාපොලින් නායෙ යයි! ජීවිත බේරගන්න හමුදාව වහා මැදිහත් වෙයි! (VIDEO & PHOTOS)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper