• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැතිකම දෙන්න රාජපක්ෂ පවුල බය වුණ හැටි! සන්නද්ධ අරගලයකට පසුබිම හැදෙන හැටි! ගෝඨාට වෙච්ච දේ ගැන! ඇමැතිකම්වල‌ට රනිල් ළගට ගිය අය ගැනයි යන්න ඉන්න අය ගැනයි ෆොන්සේකා කතා කරයි! (VIDEO)

October 14, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රාජපක්ෂලා එදා ගිහින් දාපු වැලිකඩ හිරගෙදරට ෆීල්ඩ් මාෂල් ආයෙත් යයි! ඇතුළෙ දාලා ඉන්න රන්ජන් එක්ක පැය ගාණක් කතා කරයි! මයිනලා ගැන කපුටො ගැන මෙන්න එළියට ඇවිත් කියපුවා! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ සැමියා වන කපිතාන් සේනක සිල්වා මහතා හරහා ගෝඨාභය රාජපක්ෂ මහතා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට ලැබුණු පණිවිඩයක් පිළිබඳ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කරුණු හෙළිකර තිබෙනවා.

ඔහු පවසන්නේ ජුලි මස නම වෙනිදා අරගලයෙන් පසු ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන්ට අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ආරාධනා කළ බවයි.

ඊට අදාළ පණිවිඩය තමා වෙත එවා තිබුනේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ සැමියා වන කපිතාන් සේනක සිල්වා මහතා හරහා බවද ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පිළිගෙන තිබෙනවා.

අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් පැවසූ ආකාරයෙන් කටයුතු කළේ නම් ගෝඨාභය රාජපක්ෂ මහතා අදටත් ජනාධිපති ධූරය හොබවන බවයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය ධූරය භාරගැනීම සඳහා තමන් කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ බවද පැවසූ සරත් ෆොන්සේකා මහතා එම හමුවෙන් පසු ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා හමුව ඇති බවද සඳහන් කළා.

ඉන් අනතුරුව තමන්ට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඔබ අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ යන මහත්වරුන් බියෙන් පසුවන බවත් තමන්ට ද යම් බියක් ඇති බවත් පැවසූ ආකාරය ද සරත් ෆොන්සේකා මහතා මෙම සාකච්ඡාවේ දී හෙළිකර තිබෙනවා.

SendShareShare
Previous Post

වැස්සේ පළමු ප්‍රතිපලය එයි! මරණ 2ක් වාර්තා වෙයි! වරකාපොලින් නායෙ යයි! ජීවිත බේරගන්න හමුදාව වහා මැදිහත් වෙයි! (VIDEO & PHOTOS)

Next Post

අලුත් කතාවක් එළියට එයි! ප්‍රියමාලිගෙ ඩීල්වලට කැබිනට් ඇමැතිවරු දෙන්නෙකුත් සම්බන්ධයිලු!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.