තායිලන්තයේ සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට කුරුළු විශේෂයක් ගෙන විත් ඇති බව වාර්තා වේ. Sri Lanka Latest News
මේ අතර දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 87 වෙනි සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් රැසක් ඊයේ සංවිධානය කර තිබුණි.
සංවත්සරය වෙනුවෙන් සත්වෝද්‍යානයේ සතුන්ට නම් තැබීම ඇතුළු විවිධ තරග කිහිපයක් සංවිධානය කර තිබිණ.
එමෙන්ම සත්වෝද්‍යානයේ දීර්ඝ කාලයක් සේවයකළ සේවකයින් 10දෙනෙකු වෙනුවෙන් උපහාර පිදීමක් ද සිදුකර තිබේ.










