1997දී පැවැති ආණ්ඩුවද විකාශන අධිකාරී පනතක් ගෙන ඒමට සැලසුම් කළ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය එම කෙටුම්පත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පැවසීය.
ඊට තුනෙන් දෙකක බහුතරය පමණක් නොව ජනමත විචාරණයක් පවා අවශ්‍ය බව අධිකරණය තීන්දු කළ බව ඒ මහතා කීය.
Broadcasting Authority Act Supreme Court M A Sumanthiran