ලෝක දේශපාලනයේ සිදු ව ඇති වෙනස්වීම්වලට සමගාමී ව තම පක්ෂය ද වෙනස් වී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.Sri Lanka Latest News
ජාතික ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර සහ තමන් ඉන්දියාවේ සංචාරයක නිරත වූයේ එරට රජයේ ආරාධනයකට අනුව බවත් දින10ක සංචාරය දින 05කට අඩුකරගත් බවත් විජිත හේරත් වැඩිදුරටත් පැවසීය.