• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් තඹුත්තේගමට ගියාම අනුර කුමාර ‌ඉගෙනගත්ත පාසලේ විදුහල්පති හාමුදුරුවෝ මාර කතාවක් කියලා! සජිත් එවේලේම ගත්ත තීන්දුව මොකද්ද? වත්තල ආසනයට ඇවිත් මහ සෙනගක් ඉදිරියේ කතාව කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 11, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
සජිත් තඹුත්තේගමට ගියාම අනුර කුමාර ‌ඉගෙනගත්ත පාසලේ විදුහල්පති හාමුදුරුවෝ මාර කතාවක් කියලා! සජිත් එවේලේම ගත්ත තීන්දුව මොකද්ද? වත්තල ආසනයට ඇවිත් මහ සෙනගක් ඉදිරියේ කතාව කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රාජපක්ෂලා යුද ජයග්‍රහණය මුලික කර ගෙන රටේ අයිතිය සින්නක්කර ලියා ගත්තා සේ ලැජ්ජා නැතිව යුඇන්පී නායකත්වයත් සින්නක්කරව ලියා ගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න සූදානම් බවට ඔහුට හිතවත් පුවත්පත් හරහා ප්‍රචාර දියත් කරන බවත් එසේ ජනාධිපති තනතුර අහෝසි කළ යුතු වුවත් එය සිදු කළ යුත්තේ රටේ ජනතාවට හිමි ඡන්ද අයිතිය ලබා දීමෙන් බවත් ජනමතයට එරෙහිව යමින් විධායක ජනාධිපති ක්‍රමය ⁣අහෝසි කිරීමේ නාමයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ දේශපාලන ආයු කාලය දිර්ඝ කිරීමට සුදානමක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද වත්තල පැවැති ජනපවුර වැඩසටහනට එක්වෙමිනි.

වත්මන් ජනාධිපතිවරයා විධායක ජනාධිපති තනතුර අහෝසි කර ජනාධිපති පත් කිරීම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ගේ ඡන්දයෙන් සිදු කරන්න උත්සාහ දරන බවත් සමගි ජන බලවේගය පවා විධායක ජනාධිපති තනතුරේ බල සංශෝධනයක් සම්බන්ධයෙන් ප්‍රතිපත්ති ගරුකව කැමැත්තෙන් සිටියත් එය සිදු විය යුත්තේ ජනතාවට හිමි ජන වරම ලබා දීමෙන් පසුව බවත් එසේ නොමැතිව එවැනි දෙයක් සිදු කරන්න ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මොන බයිල ගැහුවත් රටට ඕන රුපියල් සහ⁣ ඩොලර්

කවුරු මොන න්‍යාය ඉදිරිපත් කළත් කතා කිව්වත් රුපියල් සහ ඩොලර් ගැටලුව විසදන්නේ නැතිව රටේ ගැටලු විසදාලිය නොහැකි බවත් සමගි ජන බලවේග රජයක් තුළ සිදු කරන දේවල් සංක්ෂිප්තව කරුණු හයකින් ඉදිරිපත් කිරීමට තමාට හැකියාව පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නූතනත්වයට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණක්

පරිගණක විද්‍යාව, ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණික අධ්‍යාපනයට මුල් තැන ලබා දී රටේ රජයේ පාසල් 10126ම ලෝකයේ ඉහළම තලයේ ගුණාත්මක භාවයෙන් යුත් පාසල් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දුප්පත්කම තුරන් තුරන් කරන ජාතික වැඩපිළිවෙළක්

එසේම දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් අස්වැසුමෙන් තාවකාලික මූල්‍ය සහනයක් ලබා දුන්නත් එය සාර්ථක නොවන නිසා ජන සවියට වඩා දියුණු වැඩසටහනක් ඉදිරිපත් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

වර්ධනය වන නව පරපුරේ අදහස්වලට මුල්තැන

තවද ⁣රටේ ජීවනාලිය වන පෞද්ගලික අංශය, ව්‍යාපාරිකයන්,ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ගොඩනැගිය යුතු බවත් ජන සමාජයේ කඩිනමින් වර්ධනය වන මැද පන්තිය සහ නව පරපුරේ අදහස්වලට මුල්තැන ලබා දිය යුතු බවත් ඔවුන් වහලුන් වීමට කැමති නැති බවත් ඔවුන්ට නිදහස් නිවහල් ප්‍රජාතන්ත්‍රවාදී නීතියේ ආධිපත්‍යය සුරකින යුගයක් බිහිකරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

හරිත සහ නීල ආර්ථිකයක් බිහි කිරිමේ නව සැලසුමක්

අපට භුමියේ අයිතිය මෙන්ම වෙරලේ සිට නාවුක සැතපුම 200ක් අයිති බවත් මෙම කලාපයේ අයිතිය තබා ගෙන විදේශීය සහ දේශීය තාක්ෂණය හා ප්‍රාග්ධනය උපයෝගී කර ගෙන විදේශීය විනිමය සොයා ගත හැකි බවත් හරිත ආර්ථිකය හරහා මුදල් සෙවිය හැකි බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තරම් සයුරු සම්පතක් තිබිලත් අප තවමත් මත්ස්‍ය නිෂ්පාදනයෙන් ස්වයංපෝෂිත නොවන නිසා හරිත ආර්ථිකයක් මෙන්ම නිල ආර්ථිකයක් ගොඩනගන බවයි.

පාස්කු වින්දිතයන්ට නිවැරදි යුක්තිය ඉටු කරනවා

තවද පාස්කු ප්‍රහාරයට මුල් වූ මහ මොලකරුවන් සහ මේ පිටුපස සිදුවු දැවැන්ත කුමන්ත්‍රණය ගැන සත්‍ය සොයා දෙන බවත් ගොඨාභය රාජපක්ෂලා රනිල් වික්‍රමසිංහලා තමන්ගේ සැපය උදෙස් ඩීල් ගසන නමුත් සමගි ජන බලවේගය ඩීල් දාන්නේ ජනතාව සමගින් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පහළ සිට ඉහළට යන සංවර්ධන සැලසුම්

ජනතා අදහස් කේන්ද්‍ර කර ගෙන සංවර්ධන සැලසුම් සකස් කිරීමට සමගි ජන බලවේගයට අත්දැකීම් බහුල බවත් විපක්ෂයේ සිට සිදු කළ යුතු සංවර්ධන ප්‍රමුඛතා සම්බන්ධයෙන් මාර්ග සිතියම සකස් කළ හැකි බවත් සමගි ජන බලවේගය ඉහළ සිට පහළට සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කරනවා වෙනුවට පහළ සිට බිම් මට්ටමේ සිට සංවර්ධන සැලසුම් දියත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ගාමිණී ජයවික්‍රමගේ ‌දුක සැප බලන්න රනිල් කටුගම්පොළ ගෙදරටම ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

අපිට ඉන්දියාව එන්න කිව්වේ ගිය අවුරුද්දේ! ලෝකයේ වෙනස්වීම් එක්ක අපිත් වෙනස් වෙලා! දවස් 10කට එන්න කිව්වත් අපි දින 5කට අඩු කරගත්තා! ඔව්.. අනුර ටයි කෝට් ඇන්දා! හැබැයි කංචන-රෝහිත නම් රෙදි ගලවගෙන ඉවරයි! අනුර එක්ක ඉන්දියාවට ගිය විජිත චෝදනා පත්‍රයකට උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.