අනුර කුමාර දිසානායක මහතා ඩොලර් උපයන ආකාරය පිළිබද කළ ප්රකාශයට සමගි ජන බලවේගයේ කිස්ස අත්තනායක, රංජිත් මද්දුමබණ්ඩාර කලබල වුවාට අප කලබල නොවන බව විජිත හේරත් මහතා කීය.Sri Lanka Latest News
මෙහිදී ජාතක කතාවක් උපමා කරමින් විජිත හේරත් මහතා දුන් පිළිතුර මෙසේය.










