එල්.පී.එල්. තරගාවලිය සදහා අනුමැතිය ලබා නොදී තිබියදී ජනාධිපතිවරයා ඊට සහභාගී වීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අදහස් පළ කොට තිබිණ.Sri Lanka Latest News
අමාත්‍යවරයා කියා සිටියේ කවුරුන් හෝ ජනාධිපතිවරයාට කේලාම් කියා නොමග යවා ඇති බවක් තමන්ට හැගෙන බවකි.
නමුත් තමන් ඊට සහභාගී නොවූ බවද අමාත්‍යවරයා කියා සිටියේය.









