දැනට ක්‍රියාත්මක වාහන ආනයනය කිරීමේ තහනම ලබන අවුරුද්ද අවසානය දක්වා දීර්ඝ කිරීමට තීන්දු කර ඇත.
දැනට රට තුළ මතුව ඇති මූල්‍ය අර්බූදය මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
එමෙන්ම දැනට සිදුකෙරෙන සුබසාධන කටයුතු හැරුණු විට අලුතින් කිසිදු සුබසාධන කටයුත්තක් ආරම්භ නොකිරීමටද රජය තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.
අනවශ්‍ය වියදම් සියල්ල සීමා කිරීමටද රජය තීන්දු කර ඇති බව වාර්තා වේ.










