• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එළවලු-බෙහෙත්-පිංපඩිය ගෙදරට යවාගන්න බෑ! හැබැයි අරක්කු නම් පුළුවන්!! ලැජ්ජයි!!! -GMOA

June 16, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙහෙම ගියොත් භයානකයි: ඉදිරි මාස දෙකේ අසාමාන්‍ය ලෙස කොරෝනා මරණ වැඩිවේවි (VIDEO)
Share on WhatsAppShare on Facebook

එළවලු ටික හරියට බෙදාහරින්න බැරි, විශ්‍රාම වැටුප,ඖෂධ නිවසට යවන්න බැරි යාන්ත්‍රණය මත්පැන් වෙනුවෙන් ක්‍රියාත්මක වීම ලැජ්ජා සහගත කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කළේය.

අද (16) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ කොවිඩ් රෝගය නිසා දිනකට අසන්න වශයෙන් 50 දෙනෙකු පමණ මියයන, එමෙන්ම එක දිගට රෝගීන් වාර්තා වන තත්ත්වයක මෙම රෝගයේ වැළකී සිටීම සඳහා ප්‍රතිශක්තිකරණය වැඩි කරගන්න ලෙස ජනතාවට උපදෙස් දෙන පරිසරයක ප්‍රතිශක්තිකරණය හීන කරන මත් ද්‍රව්‍ය ඔන්ලයින් හරහා ජනතාව අතට ලබා දීමට ගෙන ඇති තීරණය ගැන කණගාටුව ප්‍රකාශ කරන අතර රජය එවැනි දෙයකට සහය නොදැක්විය යුතු බවයි.

මේ ක්‍රියාත්මක වන්නේ කුමන්ත්‍රණයක් බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

ඒ අනුව පූජ්‍ය පක්ෂය ඇතුළු සියලු දෙනා මෙයට එරෙහි විය යුතු බව ඔහු පැවසීය.

කොවිඩ් තත්ත්වය සමඟ මේ මොහොතේ සෞඛ්‍ය අංශවලට සිදුව තිබෙන බලපෑම හොඳටම ප්‍රමාණවත් බවත් මත්ද්‍රව්‍ය නිවෙස වෙතම ලබා දීමෙන් අනෙක් පැත්තෙන් ඒ හරහා ඇති වන රෝග නිසාද බලපෑම එල්ල වන්නේ සෞඛ්‍ය අංශ වෙත බවත් කොළඹගේ මහතා පෙන්වා දුන්නේය.

මෙය ගෘහස්ත හිංසනය වැඩි කරන කාරණයක් ද විය හැකි බවයි කොළඹගේ මහතා කියාසිටියේ.

මෙවැනි තීරණයක් ක්‍රියාත්මක වීමෙන් සෞඛ්‍ය, ආරක්ෂක අංශ ඇතුළුව මහජනතාවද දැඩි අපහසුතාවකට පත්වන බව ද හෙතෙම සඳහන් කරන ලදී.

SendShareShare
Previous Post

ගහෙන් වැටුණු මිනිහට ‌ගොනා ඇනලා! කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට ලියුමක්!!

Next Post

හැමදේටම බලපාන රවිගේ ශක්තිය…

MORE NEWS

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

Load More
‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

​නිල්වන් කඳුවැටි අතරින් නිරන්තරයෙන් මීදුම් සළු තැවරෙන නුවරඑළියේ, ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුන සංචාරකයන්ට නම් සොඳුරු පාරාදීසයකි. නමුත්, මීට වසර තුනකට...

Read more
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper