මෙරට සෞඛ්‍ය අර්බූදය පිළිබදව දැනුවත් කිරීම සදහා ජිනීවා නුවර පිහිටි මානව හිමිකම් කොමිසම හමුවට යාමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිට්ව ගොස් තිබේ.Sri Lanka Latest News
එහිදී රටේ සිදුවන මූළ්‍ය අපරාධ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම දැනුවත් කරන බවද ඒ මහතා කියා සිටියේය.










