හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඇමරිකානු තානාපතිනිය අතර හදිසි හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.
මෙම හමුව පැයක පමණ කාලයක් පැවති බව මාධ්‍ය වාර්තා කරයි.
ඉන් පසුව, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩය රැස් වූ බවද පැවසේ.










