විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගුරුවරුන්ට එන්නත් ලබා දෙන ලෙස ඉල්ලමින් පාර්ලමේන්තුවේ ගෙන ගිය සටන පැය 5ක් ඇතුළත ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
ඒ අනුව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ලබන 12 වැනිදා සිට සියලුම ගුරුවරුන් එන්නත් කිරීමට සැලසුම් කර ඇති බවකි.
වයස් සීමාවකින් තොරව මෙම එන්නත ලබා දීමටද සැලසුම් කර ඇත.











