ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක උපුල් ජෝශප් ප්‍රනාන්දු මහතාගේ මෑණියන් වන මේරි ක්ලේරා ෆොන්සේකා මාතාව අභාවප්‍රාප්ත වී ඇත.Sri Lanka Latest News
සිකුරාදා පෙරවරුවේ සිට දේහය ජාඇල 230, පෙරේරා පාර, කණුවන, ජා ඇල යන ලිපිනයේ අවසන් ගෞරව පිණිස තබා තිබේ.
අවසන් කටයුතු ජාඇල කණුවන පොදු සුසානභූමියේදී සෙනසුරාදා සවස 3ට සිදුකෙරේ.
මියයන විට 86 වැනි වියේ පසුවූ මේරි ක්ලේරා ෆොන්සේකා, දරුවන් අටදෙනකුගේ මවකි.