විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාවක් පැමිණියහොත් එය ඒ අවස්ථාවේදී සලකා බලන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මුහද හත්ගව්වක් තියා දැන්ම අමුඩය ගැසීමෙන් පළක් නොවන බවත්, යෝජනාවේ අන්තර්ගතය සලකා බලා ඒ පිළිබද තීන්දුවක් ගන්නා බවත්ය.