• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය මාස 5ට සිසුවියන් 32ක් ගැබ්අරන්! Sri Lanka Latest News

August 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මේක පුදුම රටක්! දරුවන් හම්බවෙන්න ඉන්න අම්මලාට අවශ්‍යම විටමින් වර්ගයක් රටේ නෑලු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය වර්ෂවලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගෙවීගිය මාස පහක කාලසීමාව තුළදී පමණක් ලිංගික අතවරවලට ලක්වූ වයස අවුරුදු 18ට අඩු දැරියන් 32ක් පමණ ගර්භණී තත්ත්වයට පත්ව ඇති බවත් මෙය පසුගිය වර්ෂවලට සාපේක්ෂව කැපීපෙනෙන ලෙස අඩු වයසින් ගැබ්ගැනීම් ඉහළ යාමට හේතුවක් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතියේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. Sri Lanka Latest News

ජාතික ළමාරක්ෂණ අධිකාරිය මගින් නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ඒ මහතා සඳහන් කරන්නේ 2023 වර්ෂයේදී මෙවන් අතවරයන්ට ලක්වූ පිරිස් අතරින් අඩු වයසින් ගැබ්ගැනීම් 11ක් පමණක් වාර්තා වී තිබූ නමුත් ගතවූ මාස පහක කාලයේදී පමණක් සිදුවීම් 32ක් පමණ වාර්තා වීම ඉතා දරුණු සමාජ, ආර්ථික, දේශපාලන හා සෞඛ්‍ය අනතුරක් බවයි.
මෙම සංඛ්‍යාව ඇතුළත සඳහන් වන්නේ වාර්තා වූ ගැබ්ගැනීම් පමණක් වන අතර, අඩු වයසෙන් ගැබ්ගැනීමට ලක්වී නීති විරෝධී ලෙස ගබ්සාවන්ට ලක්වන ප්‍රමාණයන් මෙම දත්තවලට ඇතුළත් නොවන බවද වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

දිවයිනේ ප්‍රමුඛ පෙළේ බාලිකා පාසල්වල පවා දැරියන් අඩු වයසින් ගැබ්ගැනීම මේ වනවිට සුලබ සිද්ධියක් බවට පත්ව ඇති අතර, පාසල් පද්ධතිය තුළ නිසි පරිදි ලිංගික අධ්‍යාපනය ලබාදිය හැකි වැඩසටහන් සාර්ථක ලෙස ක්‍රියාත්මක නොවීමත්, ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ගුරුවරුන් සහ දරුවන් අතරද මවුපියන් සහ දරුවන් අතර පවතින පරතරයද මෙයට හේතුවී ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

දැනට පාසල් පද්ධතිය තුළ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් ලබාදෙන සෛද්ධාන්තික වැඩසටහන්වලින් ඔබ්බට ගොසින් විෂය ප්‍රවීණයන් සමග ප්‍රායෝගිකව විෂය කරුණු බෙදාදීම සම්බන්ධව විෂය මාලා සංවර්ධනයේදී අවධානයට ලක්විය යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මීට අමතරව පසුගිය මාස පහක කාලසීමාවේදී ස්ත්‍රී දූෂණ සිදුවීම් 22ක්ද, අන්තර්ජාලය හරහා ඡායාරූප බෙදාහැරීම් සම්බන්ධ සිදුවීම් 63ක්ද, ලිංගිකව අතවර කිරීමට තැත් කිරීම් 216ක්ද, කණ්ඩායම් වශයෙන් දූෂණයට ලක්කිරීම් 85ක්ද මේ දක්වා වාර්තා වී ඇති බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙයි.
කුඩා දැරියන් සහ තරුණියන් නිසි වයසට පත්වීමට පෙර ගැබ්ගැනීම තම හිතවත්ම ඥාතීන් හෝ පෙම්වතුන් හරහා සිදුවන බවත් මේ තත්ත්වය කෙරෙහි මවුපියන්ගේ දැඩි අවධානයට ලක්වීම වැදගත්වන බව වැඩිදුරටත් සඳහන් කරන වෛද්‍ය චමල් සංජීව මහතා, එවන් තත්ත්වයන්ට ගොදුරු වන දැරියන් පසුව රැකබලා ගැනීම සඳහා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක වීමේ වැදගත්කමද පෙන්වා දෙයි.

SendShareShare
Previous Post

එකඟතා කොන්ත්‍රාත්තුව කැඩුවා! ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ කැසිනෝ එකට එරෙහිව ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න ජෝන් කීල්ස්ලාගෙන් බිලියන 15ක වන්දියක් ඉල්ලා නඩු දමයි!  I Sri Lanka Latest News

Next Post

වසන්ත එහෙම කළේ ඇයි? බොරු වාර්තා දුන්නේ කව්ද? අගමැතිනිය අර්බූදයක! I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.