• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසන්ත එහෙම කළේ ඇයි? බොරු වාර්තා දුන්නේ කව්ද? අගමැතිනිය අර්බූදයක! I Sri Lanka Latest News

August 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
චිචීගේ රොකට් එක ගැන අගමැති හරිනි කිව්වේ වැරදි තොරතුරුලු! ආණ්ඩුවේ ඇමැති වසන්ත අද වෙන කතාවක් කියනවා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අගමැතිනි හරිනි අමරසූරිය විසින් සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකරනු ලැබූ ප්‍රකාශයේ තිබූ ඇතැම් තොරතුරු අසත්‍ය බවට අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදීම කළ ප්‍රකාශය හරහා අගමැතිවරියට බරපතළ අපහාසයක් වී ඇති බවට බොහෝ පාර්ශ්ව පෙන්වා දෙති.Sri Lanka Latest News

ඔවුන් පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියා වශයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු කරන අගමැතිවරයකු කර ඇති ප්‍රකාශයක් මේ ආකාරයෙන් පැය 24ක් ඉක්ම යෑමට මත්තෙන් ආණ්ඩුව පක්ෂයේම කැබිනට් අමාත්‍යවරයකු විසින් ප්‍රතික්ෂේප කිරීමක් සිදුව නොමැති බවකි.

විපක්ෂයේ මන්ත්‍රී ඩී.වී. චානක මහතා විසින් රෝහිත රාජපක්ෂ මහතා සම්බන්ධ යැයි කියන සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව සම්බන්ධයෙන් අගමැතිවරියගෙන් ප්‍රශ්නයක් විමසා තිබූ අතර, ඊට පිළිතුරු දෙමින් පසුගිය බදාදා දිනයේදී අගමැතිවරිය සඳහන් කොට තිබුණේ අදාළ චන්ද්‍රිකා ව්‍යාපෘතිය සඳහා රජයේ මුදල් වියදම් කොට නැති බවත්, එම ව්‍යාපෘතිය හරහා රජයට ආදායමක් ලැබී ඇති බවත්ය.

ආයෝජන මණ්ඩලය විසින් ලබාදුන් තොරතුරුවලට අනුව තමන් එම පිළිතුර ලබාදෙන බවද අගමැතිවරිය එහිදී සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් අගමැතිවරිය කළ මෙම ප්‍රකාශයෙන් අනතුරුව ඊට පසු දින කැබිනට් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් කියා සිටියේ අගමැතිවරිය ඉදිරිපත් කළ තොරතුරු නිවැරැදි නොවන බවත්, අදාළ ව්‍යාපෘතිය හරහා දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුව ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශනයක් ආරම්භ කරන බවද වසන්ත සමරසිංහ මහතා එහිදී සඳහන් කර සිටියේය.

ඒ අනුව බොහෝ දෙනා පෙන්වා දෙන්නේ අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය හරහා අගමැතිවරියට බරපතළ අපහාසයක් සිදුව ඇති බවත්, අගමැතිවරිය සඳහන් කළ කරුණු වැරැදි නම්, පසුව අගමැතිවරිය විසින්ම එම තොරතුරු නිවැරැදි කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබූ බවත්ය.

එමෙන්ම අගමැතිවරියට අසත්‍ය තොරතුරු ලබාදී තිබුණේ නම් එම අසත්‍ය තොරතුරු ලබාදුන් රාජ්‍ය නිලධාරීන් කැඳවා ඔවුන්ගෙන් මේ පිළිබඳ නිදහසට කරුණු විමසීමේ හැකියාව තිබූ බවද ඔවුහු පෙන්වා දෙති.

එසේ නොකොට අගමැතිවරිය කළ ප්‍රකාශය පැය 24ක් යෑමට මත්තෙන් අභියෝගයට ලක්කිරීම හරහා අගමැති තනතුරේ ගෞරවයට බරපතළ හානියක් සිදුකිරීමට ආණ්ඩුවේ ඇමැතිවරුන් කටයුතු කර ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

SendShareShare
Previous Post

ගිය මාස 5ට සිසුවියන් 32ක් ගැබ්අරන්! Sri Lanka Latest News

Next Post

කෝපා හිස්! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.